Gossips අන්තරේ සිසුන්ට පාර්ලිමේන්තු වටරවුම අසළදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධ කර සයිටම් වෛද්‍ය විද්‍යාලය පවත්වාගෙන යාමට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය දියත් කළ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට අද පොලීසිය… Read More
Gossips කිරිවෙහෙර හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට කාන්තාවක සමඟ තවත් අයෙකු අල්ලයි කතරගම – කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක සහ තවත් පුද්ගලයෙකු තංගල්ල අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අද අත්අඩංගුවට ගත්තා. ඒ, අදාළ සිද්ධියට… Read More
Gossips පූජ්‍ය රන්දොඹේ ධම්මිස්සර තිස්ස හිමිගේ ආදාන පූජෝත්සවය හෙට අපවත් වී වදාළ අම්බලන්ගොඩ කන්දෙගොඩ ශ්‍රී නාගපුෂ්පාරාම පුරාණ විහාරාධිපති අමරපුර මහා නිකායේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රාචාර්ය පූජ්‍ය රන්දොඹේ ධම්මිස්සර තිස්ස නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී… Read More
Gossips ඝාතනය කරන ලද මවකගේ සහ දියණියකගේ සිරුරු සොයාගැනේ ඝාතනය කරනු ලැබු මවකගේ සහ දියණීයකගේ කැපුම් තුවාල සහිත සිරුරු පාදුක්ක වග ප්‍රදේශයේ නිවසක තිබීයදි සොයාගෙන තිබෙනවා. ඒ, පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුනු දුරකථන ඇමතුමකට අනුවයි. මියගොස් ඇත්තේ 68 හැවිරිදි… Read More
Gossips බුද්ධික පතිරණට නියෝජ්‍ය ඇමති ධුරයක් කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නා. ජනාධිපති කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදුවූ… Read More
Gossips උසස් පෙළ සිසුන් පහරදී ආණමඩුවේ ගුරුවරයෙකු රෝහලේ උසස් පෙළ සිසුන් පිරිසකගේ පහරකෑමට ලක්වූ ආණමඩුවේ ප්‍රසිද්ධ පාසලක තාක්ෂණ විෂය උගන්වන ගුරුවරයෙකු මේ වනවිට ආනමඩුව දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබනවා. අද පෙරවරුවේ පන්ති කාමරයේ උගන්වමින් සිටියදී… Read More
Gossips මත්ද්‍රවය ජාවාරම්කරුවෙකු පෑලියගොඩදී STF අත්අඩංගුවට මත්ද්‍රවය ජාවාරම්කරුවෙකු වන ගිහාන් සදරුවන් නමැති පුද්ගලයා මත්ද්‍රවය සහ ජිව අත්බෝම්බයක් සමඟ පැලියගොඩ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More
Gossips ඉන්දුනීසියාවේ යාත්‍රාවක් පෙරළී 128 ක් අතුරුදන් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ පිහිටි ජලාශයක සංචාරකයින් රැගෙන ගිය යාත්‍රාවක් අනතුරට ලක්වී එහි සිටි පුද්ගලයින් 128 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පවතින අධික වැසි සහ සුළං… Read More
Gossips අන්තර් ජාතික සහල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනපති හමුවෙයි දේශගුණික විපර්යාස හේතුවෙන් මෙරට සහල් නිෂ්පාදනයට සිදුවන බලපෑම අවම කර ගැනීම සඳහා චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගැනීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට සූදානම් බව මෙරට සංචාරයක නිරත අන්තර් ජාතික සහල් පර්යේෂණ… Read More
Gossips හිටපු ආරක්ෂක ලේකම්ගේ අභියාචනා පෙත්සමක් සලකා බැලීමට දින නියම වේ ඇවන්ගාඩ් නඩුවෙන් තමන් ඇතුළු සැකකරුවන් 8 දෙනා නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගොනුකළ අභියාචන පෙත්සම සලකා බැලීමට අද දින නියම කෙරුණා. නීතිපති දෙපාර්තමේන්තුව… Read More