Gossips වර්ජිත තැපැල් සේවකයින් අද සිට උපවාසයේ සිය ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට බලධාරීන් අසමත් වීම හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට දී අද (20) පෙරවරුවේ අඛණ්ඩ උපවාසයක් ආරම්භ කරන බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා. එහි කැඳවුම්කරු… Read More
Gossips දහසයේ කණ්ඩායම ගැන, හිටපු ජනපතිගේ අවසන් තීරණය මීළඟ රැස්වීමේදී ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායම සම්බන්ධයෙන් අවසන් තීරණය මීළඟ රැස්වීමේදී ගැනීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් ඊයේ (19) තීරණය කර තිබෙනවා. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්… Read More
Gossips දක්ෂිණ අධිවේගේ අනතුරකින් විදේශිකයන් දෙදෙනෙකු මරුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ 65 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් විදේශිකයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. Read More
Gossips මධ්‍යම පළාත් නි. සභාපති පොහොට්ටුවට තමන් මින් ඉදිරියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කරන බව මධ්‍යම පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ආර්.එම්.එස්.බී. රත්නායක ප්‍රකාශ කළා. දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන… Read More
Gossips ජාතික පාසල් විදුහල්පතිවරුන්ට කොන්දේසියක් ජාතික පාසල් විදුහල්පතිවරයෙකුට මින් ඉදිරියට එකම පාසලක සේවය කළ හැක්කේ වසර 08 ක කාලයක් පමණක් බවට අධ්‍යාපන සේවා කමිටුව තීරණය කර තිබෙනවා. මීට පෙර එම කාලසීමාව පැවතියේ වසර 10 ක් ලෙසයි. මීට අමතරව අධ්‍යාපන… Read More
Gossips මිහින්තලයේ රජමහා විහාරයේ විහාරාධිපතිට මරණීය තර්ජන තමන්ට මරණ තර්ජන එල්ල වී ඇතැයි මිහින්තලයේ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන් පවසනවා. උන්වහන්සේ එම අදහස් පළ කළේ හිරු ප්‍රවෘත්ති වෙත විශේෂ ප්‍රකාශයක් කරමින්. Read More
Gossips අමාත්‍යධුරවලින් ඉවත්වන බව වනජීවි ඇමති සහ නියෝජ්‍ය ඇමති කියයි ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි මාස 3 ක් ඇතුළත සිංහරාජ රක්ෂිතයේ සිටින අවසන් අලි දෙදෙනා කොටුකර තැබීම සඳහා ඉඩමක් ලබා නොදුනහොත් සිය අමාත්‍යධුරවලින් ඉවත්වන බව වන ජීවි අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත්… Read More
Gossips අඩවි වන නිලධාරියෙකු වන අලි පහරදීමකින් මරුට ගිරාඳුරුකෝට්ටේ විරානගමදී වන අලියෙකු පලවාහැරීමේ මෙහෙයුමකට එක්ව සිටි අඩවි වන නිලධාරියෙකු එම වන අලියාගේ පහරදීමකින් මියගොස් තිබෙනවා. Read More
Gossips එංගලන්තය ලෝක වාර්තාවක් අලුත් කරයි එක්දින තරග ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව තමන් සතු කරගන්නට එංගලන්ත කණ්ඩායම පෙර සමත්වුනා. ඒ ඔස්ට්‍රේලියාව සමග පැවති තුන්වන එක්දින තරගයේදී. නොටින්හැම් හි පැවති… Read More
Gossips දිනේෂ් චන්දිමාල්ට තුන්වන ටෙස්ට් තරගය අහිමි වෙයි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පලුදු කිරීමේ චෝදනා එල්ලවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට ටෙස්ට් තරගයක තහනමක් පනවා තිබෙනවා. ඒ ජාත්‍යන්තර… Read More