මහඔය පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටියදී මියගිය පොලිස් නිලධාරියාගේ මෘත දේහයට නිල ඇඳුම ඇන්දවීමට අවසර නොදී තමන්ටද තර්ජනය කළ බවට ඔහුගේ පවුලේ ඥාතීන් මහඔය පොලිසියේ නිලධාරීන්ට චෝදනා කරනවා. මියගිය… Read More
Author: admin
දිනේෂ් චන්දිමාල්ට තරග තහනමක් හා දඩ
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුවේ හැඩය වෙනස් කිරීම හේතුවෙන් නායක දිනේෂ් චන්දිමාල්ට දඬුවම් නියම කර තිබේ. ඒ අනුව ඔහුට ඊළඟ ටෙස් තරගය ක්‍රීඩා කිරීම හා පෙරේදා නිමා වූ ටෙස්ට් තරයේ තරග ගාස්තු ලබා ගැනීමේ අවස්ථාව නොමැත. ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් […]
The post දිනේෂ් චන්දිමාල්ට තරග තහනමක් හා දඩ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

