Gossips

මානව හිමිකම් කොමිසමේ යෝජනා ඉටුකර ගැනීමට අඛණ්ඩව සහය දෙන බව අමරිකාව ශ්‍රී ලංකා රජයට දන්වයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ඉවත් වුව ද ශ්‍රී ලංකාවට අදාළ යෝජනා ඉටුකර ගැනීමට පූර්ණ සහය ලබාදෙන බවට මෙරට අමරිකා තානාපතිවරයා ශ්‍රී ලංකා රජයට දැනුම්දී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව… Read More

Gossips

මහා සංඝ රත්නයට අනන්‍ය වූ නීති පද්ධතියක් අවශ්‍යයි – මහ නාහිමිවරුන්

භික්ෂුන් වහන්සේට අනන්‍ය වූ නීති පද්ධතියක් කඩිනමින් සකස් කිරීමේ අවශ්‍යතාවයක් උද්ගත වී ඇති බව අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියන් පවසනවා. උන්වහන්සේ… Read More

Gossips

හම්බන්තොට වරායේ අවසන් ආයෝජන මුදල වරාය අධිකාරියට

හම්බන්තොට වරායේ ආයෝජනයේ අවසන් අදියර සඳහා වූ ඩොලර් මිලියන 584 ක මුදල අද අදාළ චීන සමාගම විසින් වරාය අධිකාරිය වෙත ලබාදී තිබෙනවා. මීට පෙර එහි පළමු සහ දෙවන වාරික ලබාදෙනු ලැබුවේ පසුගිය වසරේ දෙසැම්බර්… Read More

Gossips

තැපෑලේ අද සාකච්ඡාවත් අසාර්ථකයි – වර්ජනය අඛණ්ඩව

වර්ජනයේ නිරත තැපැල් වෘත්තිය සමිති සහ බලධාරින් අතර අද පැවති සාකච්ඡාවද විසඳුමකින් තොරව අවසන් වී තිබෙනවා. මීට පෙරද සාකච්ඡා වට කිහිපයක් පැවති අතර, ඒවාද විසඳුමකින් තොරවයි අවසන් වූයේ. තැපැල් සේවකයන්… Read More

Gossips

සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීමේ පනත සම්මතයි

සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අන්තර් ග්‍රහණය කිරීමට අදාළ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේදී… Read More

Gossips

16 කණ්ඩායම ගෝඨාභයගේ උපන් දිනයට

මිලිටරි පාලනයක් හෝ බිහිකර රට ගොඩනැගීමට කටයුතු කරන ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට අද මහා සංඝ රත්නය අනුශාසනා කළා. අදට යෙදෙන හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ජන්ම දිනය වෙනුවෙන් පැවති දානමය පිංකමකට… Read More

Gossips

අඩි 100 උපවාසයක්

සූරියවැව – හම්බන්තොට අඩි 100 මාර්ගය සකස් කිරීමේදී ඉඩම් අහිමිවූ තමන්ට, මෙතෙක් වන්දි නොලැබුණු බව පවසමින් අද පෙරවරුවේ විරෝධය පළ කළ ප්‍රදේශවාසීන් මේ වනවිට උපවාසයක් ආරම්භ කර තිබෙනවා. අප වාර්තාකරු… Read More

Gossips

එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ට වන්දි ලබාදීමේ ආණ්ඩුවේ උත්සහයක් – මහින්දානන්ද

එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ට හා පවුලේ සාමාජිකයන්ට වන්දි ගෙවීමට ආණ්ඩුව කැබිනට් පත්‍රිකාවක් ගෙන එන්නේ මීලග ජනාධිපතිවරණයෙදි උතුරේ ජනතාවගේ ජන්ද ලබා ගැනිමේ අරමුණින් බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කොළඹ… Read More

Gossips

ඥාණසාර හිමියන්ට පොදු සමාව – සාකච්ඡා ඇරඹේ

බන්ධනාගාර ගතකර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට පොදු සමාවක් ලබාගත හැකි ආකාරය පිළිබඳව ජනාධිපතිවරයා සහ මහනායක හිමිවරුන් අතර දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය… Read More

Gossips

රජයකට ජනප්‍රිය විය හැකි ආකාරය ගැන ගංගාරාම විහාරාධිපති හිමියන්ගෙන් ප්‍රකාශයක්

මහජනයාගේ ප්‍රශ්න විසඳීමට කටයුතු කළහොත් ඕනෑම රජයකට ජනප්‍රිය විය හැකි බව හුණුපිටිය – ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණීස්සර හිමියන් පවසනවා. එම විහාරස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්… Read More