සයිටම් වෛද්‍ය සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අන්තර්ග්‍රහනය කිරිමට අදාල පනතට එරෙහිව ඉදිරියේදි ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ වෛද්‍ය පිඨ ශීෂ්‍ය ක්‍රියාකාරි කමිටුව පවසනවා. එහි කැඳවුම්කරු… Read More
Author: admin
නවසීලන්ත වාර්තාව පරදා එංගලන්ත පිලෙන් වාර්තාවක්
COLOMBO (News 1st) – කාන්තා පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරගයක ඉනිමකදී කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව සඳහා වන වාර්තාව පිහිටුවීමට එංගලන්ත කාන්තා කණ්ඩායම සමත් විය. එහි විශේෂත්වය වන්නේ පැය කිහිපයක් තුළ එම වාර්තාව අවස්ථා දෙකකදී බිඳ වැටීමයි. එංගලන්ත, නවසීලන්ත සහ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම් සහභාගී වන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ටවුන්ටන්හිදී පැවැත් වේ. […]
The post නවසීලන්ත වාර්තාව පරදා එංගලන්ත පිලෙන් වාර්තාවක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
උරුගුවේ කණ්ඩායම සුපිරි 16 දෙනාගේ වටයට හිමිකම් ලබයි
COLOMBO (News 1st) – ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සෞදි අරාබිය සමග පැවැති මූලික වටයේ තරගයෙන් ප්‍රබල උරුගුවේ කණ්ඩායම ජය ගෙන තිබේ. ඒ අනුව උරුගුවේ කණ්ඩායමට තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයට පිවිසීමේ අවස්ථාව හිමි විය. තරගාවලියේ A කණ්ඩයේ මූලික වටයේ තරගයක් වූ මෙය රොස්ටොව් ක්‍රීඩාංගණයේදී පැවැත් විණි. ඊජිප්තුටවට එරෙහිව සහභාගී වූ පළමු තරගය ජයගෙන සිටි උරුගුවේ […]
The post උරුගුවේ කණ්ඩායම සුපිරි 16 දෙනාගේ වටයට හිමිකම් ලබයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

