Gossips

වන අලි ප්‍රහාරයකින් දෙදෙනකු මරුට

නාවුල – ලිහිණිපිටිය – මඩවලඋල්පත ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ(20) රාත්‍රියේ මෙලෙස වන අලි ප්‍රහාරයකට ලක්ව මියගොස් ඇත්තේ අවුරුදු 29 සහ 30 යන වයස්වල… Read More

Gossips

අනාරක්ෂිත වගා ළිදකට වැටි සිටි කුඩා ඇත් පැටවෙකු බේරාගනී

හොරොව්පතාන නිකවැව ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිදකට වැටි සිටි කුඩා ඇත් පැටවෙකු වනජීවී නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක්ව අද (21) උදෑසන බේරාගෙන තිබෙනවා. ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුවයි මේ ඇත්පැටවා… Read More

Gossips

ඖෂධ වර්ග රැසක මිල අඩු කිරිමට පියවර

පිළිකා රෝගීන්ට ලබාදෙන ඉතා මිල අධික ඖෂධ වර්ග රැසක මිල ලබන ජුලි මාසයේ සිට අඩු කිරිමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. ඖෂධ මිල අඩුකිරීමේ ප්‍රථම අදියර යටතේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග… Read More

Gossips

විරෝධතා දෙකක් නිසා අඩි 100 මාර්ගය අවහිර වෙයි

විරෝධතා දෙකක් පැවැත්වීම හේතුවෙන් අඩි 100 මාර්ගය සූරියවැව නගරයෙන් මේවනවිට අවහිර වී තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ වන අලි ගැටළුවට විරෝධය පළ කරමින් මාර්ගයේ එක් මංතීරුවක විරෝධතාවක් පැවැත්වෙන අතර,… Read More

Gossips

ගිනි අවි සමඟ සිව්දෙනෙක් අත්අඩංගුවට

විශේෂ පොලිස් කණ්ඩායම 3ක් විසින් මොණාරාගල ප්‍රදේශයේ ඊයේ (20) සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරට නිෂ්පාදනය කරන ලද ගිනිඅවි හතරක් සමග සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන්… Read More

Gossips

යෝග අභ්‍යාස පැවැත්වීම ගැන ඉන්දියාව ගිනස් වාර්තාවක් පිහිටුවයි

එකම ස්ථානයකදී පුද්ගලයින් වැඩිම පිරිසක් එක්ව සිදුකළ යෝග අභ්‍යාසය පිිළිබඳව වූ ගිනස් වාර්තාවට හිමිකම් කීමට ඉන්දියාව සමත්වුණා. ඒ, අදට යෙදී ඇති ජාත්‍යන්තර යෝග දින සැමරුම වෙනුවෙන් රාජස්ථාන් ප්‍රාන්තයේ… Read More

Gossips

දූෂණ වංචා විමර්ශනය කෙරෙන විශේෂ මහාධිකරණයක් ලබන මස

දූෂණ සහ වංචාවලට සම්බන්ධ නඩු විමර්ශනය සඳහා යෝජිත විශේෂ මහාධිකරණ පද්ධතියේ පළමුවැන්න ලබන මස 2 වන සතියේදී ස්ථාපිත කරන බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ පානදුර… Read More

Gossips

තැපෑලේ සහයට දුම්රිය, සෞඛ්‍ය, ඇතුලූ වෘත්තිය සමිති 18 ක්

සිය වර්ජනයට වෘත්තිය සමිති 18 ක සහය හිමිවන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා. එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ සෞඛ්‍ය, ටෙලිකොම්, බැංකු සහ දුම්රිය ඇතුලූ වෘත්තිය සමිතිවල සහය… Read More

Gossips

මහරගම යතුරුපැදියේ තවත් 5 ක් ඉල්ලා අස්වේ

ඉකුත් පලාත් පාලන මැතිවරණයේදි මහරගම නගර සභාව ජයගත් යතුරු පැදිය ලකුණින් ඉදිරිපත් වූ ස්වාධින කණ්ඩායමේ තවත් මන්තිී‍්‍රවරුන් 05 දෙනෙකු ඉල්ලා අස්වී තිබෙනවා. ඒ වෙනුවට කාන්තාවන් 05 දෙනෙකු මැතිවරණ කොමසාරිස්වරයා… Read More

Gossips

මානව හිමිකම් කොමිසමෙන් ඉවත්වුවත් ඇමරිකාවේ සහය තවදුරටත් ශ්‍රී ලංකාවට

ජගත් මානව හිමිකම් කොමිසමෙන් තම රට ඉවත්වුවත් ශ්‍රී ලංකාවට අදාළ මානව හිමිකම් යෝජනා ඉටු කිරීමට පූර්ණ සහය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කේෂප් ලක් රජයේ බලධාරීන් හමුවී දැනුම්දී… Read More