Gossips

අඩි සීයේ අදත් විරෝධතා

විරෝධතා දෙකක් හේතුවෙන් අඩි 100 මාර්ගය සූරියවැව නගරයෙන් මේවනවිට අවහිර වී තිබෙනවා. සූරියවැව – හම්බන්තොට අඩි 100 මාර්ගය සකස් කිරීමේදී ඉඩම් අහිමිවී වන්දි නොලැබුණු ප්‍රදේශවාසීන් අදත් සූරියවැව ප්‍රාදේශීය… Read More

Gossips

වැසිකිලි වළකට වැටී අරණායකදී දෙදෙනෙකු මරුට

වැසිකිළි වළකට වැටී පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණා. අද (21) පෙරවරුවේ මෙම සිදුවීම වාර්තාවුණේ් අරණායක – අරම ප්‍රදේශයෙන්. පොල් ඇහිලීමට ගිය පුද්ගලයෙකු… Read More

Gossips

සිංගප්පූරු ගිවිසුම ගැන ජනපති කොමිසමක් ඉල්ලයි

සිංගප්පුරු – ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම පිළිබඳව කොමිසමක් පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ පවසනවා. එහි සභාපති සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ… Read More

Gossips

සංවර්ධනය බෝඩ් ලෑලිවලට සීමාවෙලා – දිලුම් අමුණුගම

වත්මන් ආණ්ඩුවේ සංවර්ධන වැඩපිළිවෙල බෝඞ් ලෑලිවලට පමණක් සීමාවී ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි දිලූම් අමුණුගම පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්…. Read More

Gossips

වර්ජිත තැපැල් සේවකයන් පාර්ලිමේන්තුව අසළට

ඉල්ලීම් ලබා දීමට පියවර ගෙන ඇති නිසා වර්ජනය අවසන් කර යළි සේවයට වාර්තා කරන්නැයි තැපැල් අමාත්‍ය එම්. එච්. ඒ. හලීම් තැපැල් සේවකයින්ගෙන් අද ඉල්ලීමක් කළා. දැනට ක්‍රියාත්මක වර්ජනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී,… Read More

Gossips

16 දෙනා කටගැස්මක් වෙලා

16 දෙනාගේ කණ්ඩායම අද වනවිට බොහෝ දෙනෙකුගේ දේශපාලන කටගැස්ම බවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා. ඔහු බව ප්‍රකාශ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. Read More

Gossips

යුරෝපා සංගමය ඇමරිකාව සමඟ ගැටේ

ඇමරිකාවට එරෙහිව නව තීරු බදු පැනවීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ ඉහල පෙලේ නිලධාරියෙකු උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කළේ හෙට සිට මෙම තීරණය ක්‍රියාත්මක වනු ඇති බවයි. යුරෝපයෙන්… Read More

Gossips

එප්පාවල පොස්පේට් නිධියේ නිෂ්පාදන ධාරිතාව වැඩිකිරීමට සැළසුමක්

එප්පාවල පොස්පේට් නිධියේ නිෂ්පාදන ධාරිතාව මෙටි‍්‍රක් ටොන් ලක්ෂයක් දක්වා වැඩි කිරීමට සැළසුම් සකස් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. ඊට අදාළව සිංගල් සුපර් පොස්පේට් නිෂ්පාදනය කිරීම පිළිබඳ… Read More

Gossips

තැපෑලේ සහයට දුම්රිය, සෞඛ්‍ය, ඇතුලු වෘත්තිය සමිති 18 ක්

සිය වර්ජනයට වෘත්තිය සමිති 18 ක සහය හිමිවන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා. එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ සෞඛ්‍ය, ටෙලිකොම්, බැංකු සහ දුම්රිය ඇතුලූ වෘත්තිය සමිතිවල සහය… Read More

Gossips

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අපේක්ෂකයින්ගේ හැඳුනුම්පත් සඳහා කඩිනමින් ඉල්ලුම් කරන්නැයි උපදෙස්

මේ වසරේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ට ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා කඩිනමින් ඉල්ලුම් කරන ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක ඉල්ලීමක්… Read More