Gossips අයවැය පරදවනවා – නිමල් පියතිස්ස ඉදිරි අයවැය පරාජයට පත් කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බව මධ්‍යම පළාත් සභාවේ, නිදහස් සන්ධාන මන්ත්‍රී නිමල් පියතිස්ස ප්‍රකාශ… Read More
Gossips හලාවත මුහුදේදී ධීවරයෙකු අතුරුදන් හලාවත – මෝය ආසන්නයේදී බෝට්ටුවකින් මුහුදට ඇද වැටුණු ධීවරයෙකු අද අලූයම අතුරුදන්ව තිබෙනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ හලාවත – අඹකදවිල – සදුන්වත්ත ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක්. තවත් ධීවරයෙකු… Read More
Gossips බ්‍රිතාන්‍ය මහකොමසාරිස් උතුරේ සංචාරයක උතුරේ සංචාරයක නිරත මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජේම්ස් ඩොරිස් වව්නියාව දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ හමුවී ඊයේ සාකච්ඡාවක නිරත වී තිබෙනවා. එහිදී ඔහු සදහන් කර ඇත්තේ යුද්ධයෙන් පසු රජය… Read More
Gossips මහින්දානන්දට එරෙහි නඩුවක් වෙනත් මහාධිකරණයකට හිටපු අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේට එරෙහිව පවරා ඇති නඩුවක් දැනට විභාග කරන කොළඹ මහාධිකරණයේ විනිසුරුවරයාගෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් අද අභියාචනාධිකරණයේදී විභාගයට ගැනුනා. මහින්දානන්ද… Read More
Gossips මුදල් සොරකම් කළ චීන ජාතික තරුණියක් සීගිරියේදී අත්අඩංගුවට සීගිරිය නැරඹීම සදහා පැමිණි චීන ජාතික තරුණියකට අයත් රුපියල් එක්ලක්ෂ 68,000 ක් ඇතුළු සහ විදේශ මුදල් සොරකම් කළ තවත් චීන ජාතික තරුණියක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. චීන ජාතික සංචාරක කණ්ඩායමක් සමග… Read More
Gossips පාර්ලිමේන්තුවේ හිමිකම් ඔප්පුව කථානායකට ශ්‍රී ජයවර්ධනපුර කෝ්ට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ නිල අයිතිය තහවුරු කෙරෙන හිමිකම් ඔප්පුව, අද පස්වරුවේ කථානායක කරූ ජයසූරිය වෙත භාරදී තිබෙනවා. ඒ, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත… Read More
Gossips කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හත්දෙනා රිමාන්ඩ් කිරිවෙහෙර රජමහාවිහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් හත්දෙනා ලබන මස 4 වනදා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, ඔවුන් තිස්සමහාරාම මහේස්ත්‍රාත්… Read More
Gossips සූරියවැව – හම්බන්තොට මාර්ගය අවහිර කරමින් විරෝධතාවක් (ඡායාරූප) සූරියවැව – හම්බන්තොට අඩි 100 මාර්ගය සකස් කිරීමේදී ඉඩම් අහිමිවූවන් පිරිසක් මේ වනවිට එම මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වනවා. විරෝධතාවට එක්වෙමින් ඔවුන් සඳහන් කළේ තමන්ට ප්‍රමාණවත් වන්දි මුදලක්… Read More
Gossips ර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට සයිටම් සිසුන් අන්තර් ග්‍රහණය කිරීමේ සංශෝධිත පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව පාර්ලිමේන්තු… Read More
Gossips මුන්දලමේ ඉදිවන චීන කර්මාන්ත ශාලාවකට විරෝධය නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් ඉවත් කරනු ලබන අළු උපයෝගි කර ගනිමින් පිඟන් ගඩොල් නිෂ්පාදන කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට විරෝධය පළ කර මුන්දලම – කල්ලකට්ටුව – අක්කර 412 ප්‍රදේශවාසීන් මේ වනවිට විරෝධතාවක… Read More