Gossips

update: ඥානසාර හිමියන් ඇප කොන්දේසි සපුරා අධිකරණයෙන් පිටව යයි

ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ භූමියෙන් පිටව ගොස් තිබෙනවා. ඒ සඳහා බන්ධනාගාර වෑන් රථයකින් වැලිකඩ බන්ධනාගාරයේ සිට උන්වහන්සේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය… Read More

Gossips

බැසිල්ගේ මල්වානේ ඉඩම් නඩුව ජුලි 6 වන දා දක්වා කල් යයි

ගම්පහ – මල්වාන ප්‍රදේශයේ ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක්, පිහිනුම් තටාකයක් සහ ගොවිපලක් ඉදිකිරීම වෙනුවෙන් රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාව යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහි නඩුව ජුලි… Read More

Sports

ප්‍රංශය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයට

(News 1st) – ප්‍රංශ කණ්ඩායම 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය. ඒ, පේරු කණ්ඩායමට එරෙහිව පැවැති මූලික වටයේ තරගය ජය ගැනීමත් සමගිනි. ප්‍රංශය මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී සී කාණ්ඩයෙන් තරග කරනු ලැබේ. ඔවුන් සහ පේරු කණ්ඩායම් අතර තරගය පැවැත්වුණේ රුසියාවේ එකටරීන්බර්ග් ක්‍රීඩාංගණයේදී ය. තරගයේ පළමු අර්ධය තුළදීම ජය තහවුරු […]
The post ප්‍රංශය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

වලවේ ගඟේ දියනෑමට ගිය කුඩා දරුවෙකු අතුරුදන් (ඡායාරූප )

අම්බලන්තොට – රිදියගම ප්‍රදේශයේදී වලවේ ගගේ දියනෑමට ගිය කුඩා පිරිමි දරුවෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා. ඊයේ පස්වරුවේ අවුරුදු 10 ක් වයසැති මෙම කුඩා දරුවා දියනෑමට ගොස් ඇත්තේ තවත් යහළුවන් කිහිපදෙනෙකු… Read More

Gossips

මාතර ස්වර්ණාභරණ අලෙවිසැලේ කොල්ලය සැලසුම් කළ පුද්ගලයා අත්අඩංගුවට (ඡායාරූප)

මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමට පැමිණි පිරිසක් සහ පොලිසිය අතර අද (22) උදෑසන සිදුවු වෙඩි හුවමාරුවකදී එක් පොලිස් නිලධාරියෙකු මියගොස්, තවත් පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු… Read More

Gossips

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ කාරක සභාවට සාමාජිකයන් නම් කරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිලිබඳ කාරක සභාවේ සාමාජිකයන් ලෙස අමාත්‍ය රවුෆ් හකීම්, ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත… Read More

Gossips

රත්මලානේ සහ රාජගිරියේ ගණිකා නිවාස වටලා 14 දෙනෙකු අත්අඩංගුවට

රත්මලාන – කටුකුරුදුවත්ත ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු සහ ගණිකා සේවයේ යෙදී සිටි කාන්තාවන් 09 දෙනෙකු පොලීසිය ඊයේ (21) අත්අඩංගුවට… Read More

Gossips

මාතර කොල්ලයට පැමිණි තුන්දෙනෙකු කරාපිටිය රෝහලේදී අත්අඩංගුවට

මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමට යාමේදී සිදුවූ වෙඩි හුවමාරුව අතරතුර තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පාතාල නායක කොස්ගොඩ තාරක ඇතුළු තුන්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට… Read More

Gossips

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප

සන්ධ්‍යා එක්නැලිගොඩට බැන, තර්ජනය කිරීම සම්බන්ධයෙන් මාස 6ක සිර දඬුවම් නියම වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අද ඇප හිමි වුණා. හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග… Read More

Gossips

දුෂණ විමර්ශණ විශේෂ මහාධිකරණයේ විනිසුරුවරුන් තුන්දෙනෙකු නම් කෙරේ

මහාපරිමාණ මුල්‍ය වංචා හා දුෂණ විමර්ශණ විශේෂ මහාධිකරණයේ විනිසුරුවරුන් තුන්දෙනෙකු අගවිනිසුරුවරයා විසින් නම්කර තිබෙනවා. මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී… Read More