Gossips තැපැල් වෘත්තීය සමිති ඉල්ලීම් ගැන දේශපාලන පක්ෂ දැනුවත් කිරීමට සැරසෙයි තම ඉල්ලීම්වලට විසඳුම් මෙතෙක් නොලැබීම හේතුවෙන් 12 වන දිනටත් තැපැල් සේවකයින් සේවකයින් අද (22) දිනයේදීත් වර්ජනයේ නිරත වනවා. ඊයේ දිනයේදීත් අමාත්‍යවරයා සහ තැපැල් වෘත්තීය සමිති සාකච්ඡාවක් පැවැත්වූ… Read More
Gossips හික්කඩුවේදී පාතාල සාමාජිකයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ හික්කඩුව – වෑවල ප්‍රදේශයේ අද (22* උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පාතාල සාමාජිකයෙකු මියගියා. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ මියගිය පුද්ගලයා කොස්ගොඩ සුජී නමැති විදෙස් ගත පාතාල නායකයාගේ සගයෙකු… Read More
Gossips Update : මාතර වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට මාතර වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මිට සුළු මොහොතකට පෙර මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. ඔහු චාමර ඉන්ද්‍රජිත් නමැති වේයන්ගොඩ ප්‍රදේශයේ… Read More
Gossips එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය අද සිට මෙවර අයවැය මගින් යෝජනා කෙරුණු එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව පරාදීසය ණය යෝජනා ක්‍රමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (22) ආරම්භ කිරීමට නියමිතයි. මේ යටතේ පොලී, සහනාධාර,… Read More
Gossips උතුරු කොරියාව න්‍යෂ්ටික බලකොටු අක්‍රිය කරයි උතුරු කොරියාව සිය ප්‍රධානතම න්‍යෂ්ටික පර්යේෂණ බලකොටු අක්‍රිය කර ඇති බව ඇමරිකා එක්සත් ජනපදය පවසනවා. ධවල මන්දිර වාර්තා ප්‍රකාශ කර ඇත්තේ උතුරු කොරියාවේ ප්‍රධාන න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථාන… Read More
Gossips ඥානසාර හිමියන්ගේ අභියාචනය අද පස්වරුවේ සිරගත කර සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (22) දිනයේ අධිකරණයට ඉදිරිපත් නොකරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති… Read More
Gossips දිවියෙකු ඝාතනය ගැන ජවිපෙ පරීක්ෂණයක් ඉල්ලයි කිලිනොච්චිය – අම්බාල්කුලම ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් පිරිසක් දිවියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ලබාදෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණ අද (22) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක්… Read More
Gossips අඩි 100 විරෝධතාකරුවන් මාරාන්තික උපවාසයකට සූරියවැව අඩි සියයේ මාර්ගය ඉදිකිරීමේදී වන්දි නොලැබුණු විරෝධතාකරුවන් අද (22) පස්වරුවේ මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට නියමිතයි. දින 3 ක් තිස්සේ ඔවුන් වන්දි ඉල්ලා විරෝධතාවයේ නිරත වන්නේ සූරියවැව… Read More
Gossips දේශීය කර්මාන්තකරුවන් රැක ගන්න අගමැතිගෙන් අලූත් පියවරක් අඩු මිලට මෙරටට ආනයනය කරනු ලබන භාණ්ඩ නතර කිරීම සඳහා නව නීති පනවා තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. බණ්ඩාරගම – මිල්ලනිය ප්‍රදේශයේ නව කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්… Read More
Gossips චන්දිමාල්, හතුරුසිංහ සහ ගුරුසිංහ වරද පිලිගනී ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමනාකරු අසංග ගුරුසිංහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ චර්යා ධර්ම කඩ කළ බව පිලිගෙන තිබෙනවා. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම… Read More