Gossips මාතර කොල්ලයට, කොස්ගොඩ තාරකගේ මව ඇතුලු 5 ක් අත්අඩංගුවට – මියගිය පොලිස් කොස්තාපල්වරයාට උසස්වීමක් මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධිය මෙහෙයවා ඇත්තේ මේ වන විට අත්අඩංගුවට පත්ව කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන තාරක පෙරේරා විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක නැමැති පාතාල නායකයා බවට මේ වන… Read More
Gossips පසුගිය වසර 25 තුල බිහිවූ විශිෂ්ඨතම පන්දුවාර 20 කණ්ඩායම නම් කරයි පසුගිය වසර 25 ඇතුළත බිහිවූ විශිෂ්ඨතම පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායම නම් කර තිබෙනවා. ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමට ඉන්දීය ක්‍රීඩකයින් තිදෙනෙක්, පාකිස්ථාන ක්‍රීඩකයින් දෙදෙනෙක්… Read More
Gossips වන අලි පහරදීමකින් දෙදෙනෙක් මරුට (ඡායාරූප) අම්පාර පානම වැව ආසන්නයේදී වන අලි පහරදීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. අද උදෑසන 6.30 ට පමණ වැවේ මසුන් ඇල්ලීමට ගිය දෙදෙනෙකු මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ…. Read More
Gossips Watawala Tea සමාජ සත්කාරය පසුගිය දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශ පීඩාවට පත් කරමින් රුදුරු ලෙස ගංවතුර මිනිස් ජීවිතවලට බළපෑම් සිදු කළා. ඒ බළපෑම් අතරේ මිනිසුන් බොහෝදෙනෙකු ඒකරාශී වුනේ විපතට පත් සහෝදර ජනතාවට පිහිට වීමටයි. ඒ වෙනුවෙන්… Read More
Gossips විපක්ෂ චෝදනාවකට ආණ්ඩුවෙන් තල්ලූවක් වර්තමානය වනවිට දේශීය සුළු කර්මාන්තවල කඩා වැටීමක් දක්නට ලැබෙන බව වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී පිළිගත්තා. ඒ, රජයේ බදු ප්‍රතිපත්තිය නිසා කර්මාන්තකරුවන්ට… Read More
Gossips සම්බන්ධන්ට ඇමතිකමක් ගන්නැයි මනෝගෙන් ඇරයුමක් ආර්. සම්බන්ධන් ආණ්ඩුවේ ඇමති ධුරයක් ලබාගෙන විපක්ෂ නායක ධුරය පාර්ලිමේන්තුවේ බහුතරය සිටින පක්ෂයට ලබාදිය යුතු බව අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා. කොළඹ අද පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ… Read More
Gossips ඇමති සාගලට මුලටියනේ දී විරෝධතාවක් මාතර – මුලටියන ප්‍රාදේශීය සභාවේ අද පැවැති සම්බන්ධීකරණ රැස්වීමට සහභාගි වූ අමාත්‍ය සාගල රත්නායකට සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක්… Read More
Gossips ජනගහනය අඩු කිරීමේ කුමන්ත්‍රණයක් – හිටපු ජනපති රටේ ජනගහණය අඩු කිරීම සඳහා ආණ්ඩුව කූඨ ව්‍යාපාරයක නිරතව සිටින බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ චෝදනා කරනවා. මාතර ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. Read More
Gossips 16 කණ්ඩායම දිනේෂ් හමුවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායම සහ ඒකාබද්ධ විපක්ෂයේ නායක සහ මහජන එක්සත් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වුණා…. Read More