යුද හමුදාවේ බලඇණි 33 ක් අහෝසිකර පිරිස් බලය අඩු කිරීමේ පරිපාලනමය තීරණයක් ආණ්ඩුව විසින් ගෙන ඇති බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා. අද (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු… Read More
Author: admin
චන්දිමාල්, හතුරුසිංහ සහ ගුරුසිංහ ICC චෝදනා පිළිගනී
COLOMBO (News 1st) – අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) එල්ල කළ චෝදනා ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමනාකරු අසංක ගුරුසිංහ පිළිගෙන තිබේ. බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කිරීම සම්බන්ධව චන්දික හතුරුසිංහට, අසංක ගුරුසිංහට හා නායක දිනේෂ් චන්දිමාල්ට චෝදනා එල්ල විය. ඒ, දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන […]
The post චන්දිමාල්, හතුරුසිංහ සහ ගුරුසිංහ ICC චෝදනා පිළිගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

