Gossips

අප්‍රේල් මාසයේ වෙළඳ පරතරයේ වර්ධනයක්

අපනයන වර්ධනය නොවීම සහ ආනයනය සඳහා වැඩි මුදලක් වැය කිරීම හේතුවෙන් පසුගිය අප්‍රේල් මාසයේ මෙරට වෙළඳ පරතරය තවදුරටත් වර්ධනය වී තිබෙනවා. අප්‍රේල් මාසයේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 795ක් වූ අතර… Read More

Gossips

තඹුත්තේගම මූලික රෝහලේ සුළු සේවක උද්ඝෝෂණයක්

තඹුත්තේගම – මූලික රෝහලේ කම්කරුවෙකුට පහරදීමේ සිද්ධියක් මුල් කරගනිමින් එම රෝහලේ සුළු සේවක කාර්ය මණ්ඩලය අද (30) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරතවුණා. පසුගිය සිකුරාදා රාත්‍රියේ රෝහලට රෝගියෙකු ඇතුළත් කිරීමට… Read More

Gossips

රුපියල් ලක්ෂ 80ක නිල් මැණික් සමඟ උගන්ඩා ජාතිකයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට (ඡායාරූප)

රුපියල් ලක්ෂ 80ක් වටිනා නිල් මැණික් කැට තොගයක් සමඟ උගන්ඩා ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් ඊයේ (29) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ සැකකරු… Read More

Gossips

රුපියල් දස දහසක අල්ලසක් ලබා ගත් කම්කරු නිලධාරියෙකු අත්අඩංගුවට

රුපියල් 10,000ක අල්ලසක් ලබා ගත් ත්‍රිකුණාමලය කම්කරු කාර්යාලයට අනුයුක්ත නිලධාරියෙකු ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් තම ව්‍යාපාරික ස්ථානයේ සේවය කරනු… Read More

Gossips

වෙඩි වැදී මියගිය තරුණයෙකුගේ සිරුරක් මුලතිව් කැලෑවකින් හමුවෙයි (ඡායාරූප)

මුලතිව්, මුල්ලියාවේලි, ප්‍රදේශයේ කැලෑවක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඊයේ (29) රාත්‍රියේ සොයාගත් මෙම සිරුර වෙඩි වැදීමෙන් මියගිය අයෙකුගේ බවට අනාවරණය වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ…. Read More

Gossips

ලෙනක අතුරුදන් වූ තායි යොවුන් පාපන්දු කණ්ඩායම සොයා තවදුරටත් මෙහෙයුම්

උතුරුදිග තායිලන්තයේ චියංරායි ප්‍රදේශයේ වනගත ලෙනක අතුරුදන් වූ යොවුන් පාපන්දු කණ්ඩායමක සාමාජිකයන් 12 දෙනෙකු සහ ඔවුන්ගේ පුහුණුකරු සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරන අතර ඒ සඳහා බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු… Read More

Gossips

විසි ලක්ෂයක රන් බිස්කට් සමඟ පුද්ගලයෙකු කටුනායක දී අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස රුපියල් විසි ලක්ෂ 25,000කට වැඩි වටිනාකමින් යුත් රන් බිස්කට් 3ක් රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සදහන් කළේ… Read More

Gossips

ඉදිරි දින කිහිපයේදී පළාත් කිහිපයකට වැසි

ඉදිරි දින කිහිපයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්ක… Read More

Gossips

යාපනයේ සුළිපුරම් දැරිය ඝාතනයට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

යාපනය – සුළිපුරම් ප්‍රදේශයේදී අපයෝජනය කර, ගෙළ සිරකර සය හැවිරිදි පාසල් දැරියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. උතුර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස්… Read More

Gossips

රාජගිරියේ නිවසකින්, පිඹුරන්, ලේ මාපිලන් ඇතුළු උරගයන් මතුවෙයි

ආරක්ෂිත සත්ත්ව කාණ්ඩයට අයත් උරග විශේෂ 17කට ආසන්න සංඛ්‍යාවක් තම සන්තකයේ නීතිවිරෝධී ලෙස ළඟ තබාගත් පුද්ගලයෙකු වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රාජගිරිය… Read More