Gossips අලුතින් අලි වැට ඉදිකිරීම් කඩිනමින් අරඹන ලෙසට ජනපතිගෙන් උපදෙස් අලුතින් ඉදිකළ යුතු කිලෝමීටර් 2500 ක් වන අලි වැට ඉදිකිරීම කඩිනමින් ආරම්භ කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා. පවතින අලි වැටට අමතරව අලුතින් ඉදිකළ යුතු අලි වැට… Read More
Gossips යාපනයේ දැරිය ඝාතනයට අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනාත් රිමාන්ඩ් යාපනය – සුළිපුරම් ප්‍රදේශයේදී අපයෝජනය කර, ගෙළ සිරකර සය හැවිරිදි පාසල් දැරියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් 17 හැවිරිදි සැකකරුවන් දෙදෙනා ලබන මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර… Read More
Gossips යුද හමුදා බ්‍රිගේඩියර්වරුන් 5 දෙනෙකුට මේජර් ජෙනරාල් තනතුරු ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරුන් 5 දෙනෙකු, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මේජර් ජෙනරාල් තනතුරුවලට උසස් කර තිබෙනවා. එමෙන්ම කපිතාන්වරුන් 34 දෙනෙකු ද මේජර් තනතුරට උසස් කර ඇති බවයි… Read More
Gossips බාල වයස්කාර දැරියක් දූෂණය කළ බාල වයස්කරුවන් දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට වයස අවුරුදු 12ක බාල වයස්කාර දැරියක් දූෂණය කළ වයස බාල වයස්කරුවන් දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. සැකරුවන් දෙදෙනා වාලච්චේන අධිකරණයට ඊයේ (29) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස රක්ෂිත බන්ධනාගාර… Read More
Gossips ජගත් මහලේකම් හෙට බංග්ලාදේශයට මියන්මාරයෙන් පළා ආ හත්ලක්ෂයක් පමණ වූ රොහින්ග්‍යා සරණාගතයන් පිළිබද සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් හෙට (01) බංග්ලාදේශයට පැමිණෙනවා. ඔහුගේ මෙම දෙදින සංචාරයට… Read More
Gossips හතර වනදා ගුරුවරුන් වැඩ වර්ජනයකට සැරසේ සේවා ව්‍යවස්ථාවට පටහැනිව අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පත්වීම් ලබාදීමට එරෙහිව ලබන 04 වනදා ලෙඩ නිවාඩු දමා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් සිදුකරන බව ගුරු – විදුහල්පති වෘත්තිය සමිති එකමුතුව පවසනවා. එහි… Read More
Gossips උතුරේ මහඇමති ඉල්ලා අස්විය යුතුයි – පළාත් විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක් උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් සිය තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බව පළාත් විපක්ෂ නායක එස්. තවරාසා පවසනවා. ඊයේ (29) යාපනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා…. Read More
Gossips ඒකාබද්ධය ස්වාධීනවීමට ඉල්ලයි – 16 යළි හමුවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව 70 දක්වා වැඩි වී ඇති බැවින් තම කණ්ඩායම පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස පිළිගන්නැයි ඉල්ලා කථානායකවරයා වෙත දැනුම් දීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා…. Read More
Gossips හිටපු ජනපතිට සම සභාපති ධුරයක් ලබාදිය නොහැකි බව නිදහස් පක්ෂ මහලේකම් කියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම සභාපති ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදිය නොහැකි බව එම පක්ෂ මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ අද (30) පෙරවරුවේ මහනුවර… Read More
Gossips මතුගම – වැලිපැන්නේ රියදුරන් පිරිසක් උපවාසයක අයිරෝඩ් ව්‍යාපෘතිය යටතේ 2015 වර්ෂයේ මතුගම – වැලිපැන්න – ගබඩාවීථිය ප්‍රදේශයේ ආරම්භ කෙරුණු ව්‍යාපෘතියකට කුලී පදනම යටතේ ලබාගත් වාහනවලට ගෙවිය යුතු මුදල් ලබා නොදීමට විරෝධය පළ කරමින් රියදුරන් පිරිසක්… Read More