පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එම පක්ෂය තුළම මත ගැටුම් නිර්මාණය වී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු… Read More
Author: admin
පාපන්දු ලෝක කුසලානයේ සුපිරි 16 දෙනාගේ වටය අද ඇරඹේ
(News 1st) – ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයේ තරග අද ආරම්භ වේ. එම තරග රුසියාවේ ක්‍රීඩාංගණ 8කදී පැවැත්වේ. රටවල් 32 ක් කාණ්ඩ 8 ක් යටතේ පසුගිය 14 වැනිදා ලෝක කුසලාන තරග බිමට පිවිසි අතර එම කාණ්ඩ අතුරින් කණ්ඩායම් 2 බැගින් තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය. A කාණ්ඩයෙන් උරුගුව හා […]
The post පාපන්දු ලෝක කුසලානයේ සුපිරි 16 දෙනාගේ වටය අද ඇරඹේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

