Gossips

කොකේන් ගුලි ගිල, මෙරටට පැමිණි තවත් බ්‍රසීල ජාතිකයෙකු කටුනායක දී අල්ලයි

කොකේන් මත්ද්‍රව්‍ය ගුලි වශයෙන් ගිල දමා දිවයිනට පැමිණි තවත් බ්‍රසීල ජාතික තරුණයෙකු පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෝහා කටාර් සිට කටුනායක… Read More

Gossips

ජාතිය අමතක කරන්න – අගමැති මහතීර් යොවුන් මැලේසියානුවන්ට කියයි

තමන් පැවතෙන ජාතිය අමතක කොට සියල්ලන් ශුද්ධ මැලේසියානුවන් ලෙස සිතිය යුතු බව එරට අග්‍රාමාත්‍ය ධුරයට නැවත පත්වූ 92 හැවිරිදි මහතීර් මොහොමඩ් යොවුන් පරපුරෙන් ඉල්ලීමක් කළා. සිංගප්පූරු රූපවාහිනී සේවාව… Read More

Gossips

විසිවන උපන් දිනය සමරන හිරු, දවස් විස්සෙන් කාර් විස්සක් පිරිනැමීමට සූදානම් – හිරු එෆ්.එම්. ශ්‍රාවකයන්ට සතිපතා ට්‍රක් රථයක්

ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගි කන්දරාව ලබාදෙමින් හිරු 20 වන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි, තෑගි වැස්සයි වැඩසටහන යටතේ ලක්ෂ ගණනක් වටිනා ට්‍රක් රථ ශ්‍රාවක ඔබ වෙත තිළිණ… Read More

Gossips

වෛද්‍ය සංගමයේ පාලනය යළි පාදෙණියගේ කණ්ඩායමට

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරී මණ්ඩලය ලෙස සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනියගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම 08 වන වරටත් යළි තේරී පත්වී තිබෙනවා. කොළඹ ඊයේ පැවති එම සංගමයේ වාර්ෂික මහා… Read More

Gossips

මිලියන 14 ක කොකේන් ගුවන් තොටුපලෙන් අල්ලයි

කටුනායක ගුවන්තොටුපලේදි අත්අඩංගුවට ගත් බ්‍රසීල ජාතිකයාගේ උදරයේ තිබී කොකේන් ගුලි 66 ක් මේ වන විට පිටතට ගෙන ඇතැයි පොලිසිය පවසනවා. ඒවායෙහි බර ග්‍රෑම් 500 ක් පමණ වන අතර වටිනාකම රුපියල් ලක්ෂ 140 කට අධික… Read More

Gossips

නිව්යෝක් ටයිම්ස් වාර්තාව හිටපු ජනපති ප්‍රතික්ෂේප කරයි

2015 වසරේ ජනාධිපතිවරණ වියදම් සඳහා චයිනා හාබර් සමාගමෙන් මුදල් ලබාගත් බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පත එල්ල කරන චෝදනා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව… Read More

Gossips

මාලදිවයිනේ හිටපු ජනපති, ඡන්ද සටනෙන් ඉවත්වේ

ලබන සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ප්‍රධාන විපක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් නොවන බව මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ප්‍රකාශ කළා. ඒ, එරට ජාතික මැතිවරණ කොමිසම විසින් ඔහු ජනාධිපතිවරණය… Read More

Gossips

නිල විදේශ සංචිතය ඉහළට

අප්‍රේල් මාසය අවසානයේදී මෙරට නිල විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 9.9 ක් ලෙස ඉතිහාසයේ ඉහළම අගය කරා ළඟාවූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එමඟින් රජයේ ශේෂපත්‍රය ශක්තිමත් වී ඇති අතර, ස්වෛරීත්ව… Read More

Gossips

බ්‍රසීලය, ප්‍රංශය සහ ස්පාඤ්ඤය ඉදිරියට

1938 වසරෙන් පසු ප්‍රථම වතාවට ජර්මනිය පළමු වටයෙන්ම ඉවත්වීමත්, ආජන්ටිනාව සහ පෘතුගාලය ඊයේ පැවති කණ්ඩායම් දහසයේ තරගවලින් පරාජය ලැබීමත් නිසා, රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සැබෑ… Read More

Gossips

හුංගම – කච්චිගල්ආරේ තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගැනේ (ඡායාරූප)

හුංගම – කච්චිගල්ආරේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරවෙල – අඹදණ්ඩගම – අම්පිටිය – පතන ප්‍රදේශයේ 55 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ. මොහු ඊයේ පස්වරුවේ… Read More