Gossips තෙල් සංස්ථාවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට රතු එළියක් එළැඹෙන බදාදා දිනය වනවිට ගෙවිය යුතු හිඟ මුදල් ලබා නොදුනහොත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට ඉන්ධන සැපයීම අත්හිටුවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති ධම්මික රණතුංග හිරු ප්‍රවෘත්ති… Read More
Gossips ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ රෝයි ද සිල්වා හෙට දැයෙන් සමුගනී ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ, රංගන ශිල්පී රෝයි ද සිල්වාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (02) පෙරවරුවේ බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතයි. ඔහුගේ දේහය මේ වන විට පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති… Read More
Gossips මෝටර් රථයක් අධිබලැති විදුලි කණුවක ගැටී පොළොන්නරුවේ ප්‍රදේශ රැසකට විදුලිය ඇණහිටී පොළොන්නරුව – හබරන ප්‍රධාන මාර්ගයේ ගිරිතලේ යුද හමුදා කඳවුර ඉදිරිපිට මෝටර් රථයක් අධිබලැති විදුලි කණුවක ගැටීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලිය ඇණහිට තිබෙනවා. ඒ අනුව ගිරිතලේ, හිඟුරක්ගොඩ සහ ජයන්තිපුර… Read More
Gossips පෞද්ගලික ටැංකි රථ හිමියන් වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවයි ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය දියත් කිරීමට නියමිතව තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ප්‍රවාහන ගාස්තු මිල සූත්‍රය… Read More
Gossips කුරුණෑගලින් පලා ආ වන අලියා රඹුක්කනට කුරුණෑගල – කැප්පෙටිගල ප්‍රදේශයේ සිදුකළ වන අලි මෙහෙයුමකින් පසු පළා ආ වන අලියෙකු මේ වන විට කෑගල්ල – රඹුක්කන – හලාගිරිය ප්‍රදේශයට පැමිණ තිබෙනවා. එම වන අලියා පලවා හැරීම සඳහා අද (01) උදෑසන සිට වනජීවි නිලධාරීන්… Read More
Gossips කටුනායකදී ඇල්ලු කොකේන්වල වටිනාකම ලක්ෂ 230ක් බවට හෙළිවේ බ්‍රසීල ජාතිකයන් දෙදෙනෙකු විසින් ගිල දමා මෙරටට ගෙන එනු ලැබූ කොකේන්වල වටිනාකම රුපියල් ලක්ෂ 230ක් බවට හෙළිව ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසනවා. ඊයේ (30) සහ අද (01) දෝහා කටාර් සිට එමිරේට්… Read More
Gossips මාලිංගගේ වේග පන්දුව 20-20 පිටියේ වැඩ පෙන්නද්දී, ජයග්‍රහණයට අවාසනාව හරස් වෙයි කැනඩාවේ පැවැත්වෙන ග්ලෝබල් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ඊයේ (30) පැවති තරඟයකින් සී.ඩබ්ලිව්.අයි – බී කණ්ඩායම කඩුලු 02ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා. ඒ ලසිත් මාලිංග නායකත්වය දරණ මොන්ට්‍රේල් ටයිගර්ස්… Read More
Gossips බිරිඳට ඇසිඩ් ගැසූ සැමියෙකු අත්අඩංගුවට තම බිරිඳට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් සිටි පුද්ගලයෙකු හංවැල්ල පොලීසිය අද (01) අත්අඩංගුවට ගත්තා. හංවැල්ල – වැලිකන්න – වද්දොලුව පාර ප්‍රදේශයේ නිවසක නිදා සිටි තම බිරිඳට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල… Read More
Gossips තෙල් සංස්ථාවට විදුලිබල මණ්ඩලයෙන් සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් ගෙවීමට ඇති මුදල බිලියන 67ක් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් බිලියන 12ක මුදලක් ගෙවීමට ඇති බව අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ ප්‍රකාශ කළා. ඊට අමතරව ලංකා විදුලිබල මණ්ඩලය… Read More
Gossips ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ රෝයි ද සිල්වා හෙට, දැයෙන් සමුගනී ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ රෝයි ද සිල්වා හෙට, දැයෙන් සමුගනී ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ, රංගන ශිල්පී රෝයි ද සිල්වාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (02) පෙරවරුවේ බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතයි…. Read More