Gossips

උතුරු ඉන්දියාවේ බස් රථ අනතුරකින් 44 දෙනෙකු මියයයි

උතුරු ඉන්දියාවේ උත්තරාකාන්ද් ප්‍රාන්තයේ මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අද උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයන් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බෝවාන් නගරයේ සිට රාම්නගර් වෙත ගමන් ගත් බස් රථය… Read More

Gossips

මෙසී සහ රොනාල්ඩෝ පාපන්දු ලෝක කුසලානයෙන් විසි වේ

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් වටයේ කණ්ඩායම් 16 අතර තරග ඊයේ ආරම්භ වූයේ ලෝක පූජිත පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනෙකු තරගාවලියෙන් ඉවත් කරමින්. පළමු තරගයේදී ලියොනල් මෙසීගේ ආජන්ටිනා කණ්ඩායම ප්‍රංශය… Read More

Gossips

මුහුදු වෙරළක සිටි පුද්ගලයෙකු අකුණු සැර වැදී මරුට

පලෙයි – වුන්ඩිකුලම් ප්‍රදේශයේ මුහුදු වෙරළේ සිටි පුද්ගලයෙකු අකුණු සැර වැදීමකින් මියගොස් තිබෙනවා. අකුණු සැර වැදුණු මොහු ඊයේ පස්වරුවේ කිලිනොච්චිය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි පොලීසිය… Read More

Gossips

තෙල් නිෂ්පාදනය වැඩි කරන්නැයි ට්‍රම්ප් සෞදි රජුගෙන් ඉල්ලයි

ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යාම නිසා එම මිල සමනය කිරීමේ පියවරක් ලෙස තෙල් නිෂ්පාදනය ඉහළ නංවන්නැයි තමා සෞදි අරාබියේ සල්මාන් රජුගෙන් ඉල්ලා සිටි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඉරානය… Read More

Gossips

වෛද්‍ය සංගමයේ මුල් පුටුව යළි පාදෙණියට

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරී මණ්ඩලය ලෙස සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනියගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම 08 වන වරටත් යළි තේරී පත්වී තිබෙනවා. කොළඹ දී ඊයේ පැවති එම සංගමයේ වාර්ෂික මහා… Read More

Gossips

ඇෆ්ගනිස්ථානය සටන් විරාමය අවසන් කරයි

තලේබාන් සංවිධානය සමඟ පැවති රජයේ සටන් විරාමය නිල වශයෙන් නිමා කරන බව ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රෆ් ඝානි ඊයේ නිවේදනය කළා. නමුත් පූර්ණ සාම සාකච්ඡා සඳහා එකඟ වන්නැයි ඔහු එම සංවිධානයෙන් ඉල්ලීමක්ද කර… Read More

Gossips

ප්‍රවීන සිනමාකරු රෝයි ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන සිනමා නළු සහ චිත්‍රපට අධ්‍යක්‍ෂ රෝයි ද සිල්වා වයස අවුරුදු 80 ක්ව සිටියදී ඊයේ රාත්‍රියේ හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වී තිබෙනවා. 1964 වසරේ සුජාගේ රහස චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු රෑ දනියෙල්… Read More

Gossips

විදුලියේ පාඩුව 240%කින් ඉහලට

ගත වූ 2017 වසරේදී ලංකා විදුලිබල මණ්ඩලය ලැබූ පාඩුව 2016 වසරට සාපේක්ෂව සියයට 240 කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, 2017 වසරේදී විදුලිබල මණ්ඩලය රුපියල් මිලියන 49,231 ක පාඩුවක් ලබා ඇති බවයි මුදල් අමාත්‍යාංශය නිකුත්… Read More

Gossips

ඉතිහාසයේ දැවැන්තම ප්‍රවර්ධන වැඩසටහන, ‘‘හිරුට විස්සයි දවස් විස්සෙන් කාර් විස්සයි’’ අදින් ඇරඹෙයි – ට්‍රක් රථ 20 ක් තෑගි කරන්නත් හිරු සූදානම්

ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගි කන්දරාව ලබාදෙමින් හිරු 20 වන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි, තෑගි වැස්සයි වැඩසටහන යටතේ ලක්ෂ ගණනක් වටිනා මෝටර් රථ සහ ට්‍රක් රථ 20 බැගින්… Read More

Gossips

ඇමරිකාව පුරා ට්‍රම්ප් විරෝධී රැළි

ජනපති ට්‍රම්ප්ගේ දැඩි සංක්‍රමණික ප්‍රතිපත්තියට එරෙහිව ඇමරිකාව පුරා විරෝධතා රැළි රැසක් ඊයේ සංවිධාන කර තිබූ අතර, ඊට දස දහස් සංඛ්‍යාත ජනතාව එක්වුණා. විශේෂයෙන් මෙක්සිකෝ දේශසීමාවේදී සංක්‍රමණික… Read More