Gossips වඳුරෙකු සපාකෑමෙන් පාසල් සිසුවියකට තුවාල වඳුරෙකු සපාකෑමෙන් අම්පාර – උහන ප්‍රදේශයේ පාසලක සිසුවියක් තුවාල ලබා තිබෙනවා. 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් මෙලෙස තුවාල ලබා ඇති අතර, ඇය ප්‍රතිකාර සඳහා අද අම්පාර රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්…. Read More
Gossips කොටහේන ප්‍රදේශයේ වාහන ගමනා ගමනය සිමාකෙරේ කොටහේන හෙට්ටියාවත්ත මංසන්දියේ සිට ඉබ්බගෙවත්ත මංසන්දිය දක්වා මාර්ගයේ වාහන ගමනා ගමනය හෙට (06) රාත්‍රී 9 සිට ලබන 09 වැනිදා උදෑසන 5 දක්වා සිමා කරන බව පොලිසිය පවසනවා. ජල නල එලීමේ නඩත්තු කටයුත්තක් හේතුවෙනුයි… Read More
Gossips කිලිනොච්චි දිවියා ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරුවන්ට ඇප කිලිනොච්චිය – ආම්බාල්කුලම් ප්‍රදේශයේදී දිවියෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් දස දෙනා ඇප මත මුදා හැරීමට කිලිනොච්චිය මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. එහිදී මහේස්ත්‍රාත්වරයා… Read More
Gossips අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප) කොල්ලකෑම් සහ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු හංවැල්ල සහ කළුතර ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අපරාධ රැසකට සම්බන්ධ බවයි මුලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ. අත්අඩංගුවට… Read More
Gossips ගැටළු ඇත්නම් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොකර අධිකරණය හමුවට එන්න – අකිල විරාජ් දේශපාලන පළිගැනීමට ලක් වූ පුද්ගලයින්ට සහන සැලසීමට අධ්‍යාපන අමාත්‍යාංශය විධිමත් ක්‍රමවේදයක් අනුව කටයුතු කළ බවත් වෘත්තීය සමිතිවලට මේ පිළිබද ගැටළුවක් ඇත්නම් සිසු දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල්… Read More
Gossips විජයකලාගේ ප්‍රකාශයට තවදුරටත් විරෝධතා (ඡායාරූප) එල් ටී ටී ඊ සංවිධානය යළි ගොඩනැගීම සම්බන්ධයෙන් විජයකලා මහේෂ්වරන් කළ ප්‍රකාශයට එරෙහිව තලවකැලේ ළිඳුල නගර සභාවේ සභාපතිවරයා අද කළු පටි පැළඳ මාසික සභා රැස්වීමට පැමිණ තිබුනා. අප වාර්තාකරු සඳහන් කළේ… Read More
Gossips ඇලෝසියස්ගේ සිරමැදිරියෙන් ජංගම දුරකථන සහ සිම් කාඩ් සොයා ගනී අර්ජුන් ඇලෝසියස්ගේ පියා වන පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ සභාපති, ජෙෆ්රි ඇලෝසියස්ට සහ එම සමාගමේ අධ්‍යක්ෂවරුන් 8 දෙනෙකු අධිකරණ අවසරයකින් තොරව විදේශ ගතවීම තහනම් කර තිබෙනවා. ඒ ප්‍රශ්න ගත බැදුම්කර… Read More
Gossips මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ගැටලූ ජනපතිගේ අවධානයට මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ දැනට මතුව ඇති ගැටලූ සදහා කඩිනමින් විසදුම් ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ මැණික් කර්මාන්තකරුවන් සහ… Read More
Gossips යතුරුපැදියක් බස් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් තරුණයෙකු මියයයි (ඡායාරූප) මාතර වැලිගම හේන්වල ප්‍රදේශයේදී අද උදෑසන යතුරු පැදියක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වැලිගම කප්පරතොට… Read More
Gossips ප්‍රාදේශීය සංවර්ධන කමිටු නියෝජන සීමාවට මැති සබයේ ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්වීම් සඳහා සහභාගි වන පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ සංඛ්‍යාව සීමා කිරීමේ නව චක්‍රලේඛයට විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කළා. ඒකාබද්ධ විපක්ෂයේ… Read More