Gossips විජයකලා ඉවත්වීමේ තීරණයක ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට විජයකලා මහේෂ්වරන් තීරණය කර තිබෙනවා. එල්.ටී.ටී.ඊ. ය යළි ගොඩනැගිය යුතු බවට පසුගියදා ඇය ප්‍රකාශ කිරීමත් සමඟ ආන්දෝලනාත්මක තත්ත්වයක් හටගත් අතර ඊයේ… Read More
Gossips තායිලන්තයේ ලෙනක සිරවූ පාපන්දු ක්‍රීඩකයින්ට ජීවිත අවදානමක් තායිලන්තයේ වන ගත ලෙනක් තුළ සති 2 කට ආසන්න කාලයක් අතරමංව සිටින යොවුන් පාපන්දු කණ්ඩායමේ ළමයින් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු ඉක්මණින් මුදා නොගතහොත් ජීවිත අවදානම් තත්ත්වයක් උද්ගත වන බව විදෙස් මාධ්‍ය… Read More
Gossips තායිලන්ත – ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ක්‍රමෝපායික ආර්ථික සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ආයෝජන, කෘෂිකාර්මික සංවර්ධනය, ධීවර කර්මාන්තය ප්‍රවර්ධනය හා පහසුකම් සැපයීම… Read More
Gossips ඔරුගොඩවත්ත කන්ටේනරයේ හිමිකරු සොයා පරීක්ෂණ ඔරුගොඩවත්ත රේගු අංගනයේ තිබී සොයාගත් රුපියල් කෝටියකට අධික විදෙස් මත්පැන් සහ මත්ද්‍රව්‍ය තොගයේ හිමිකරු සොයා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න… Read More
Gossips දුම්රියේදී කළහ කළ සිසුන් 6 ක් රාගමදී අත්අඩංගුවට දුම්රිය තුළ කළහකාරී ලෙස හැසිරුණු සිසුන් 06 දෙනෙකු රාගම දුම්රිය ස්ථානයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රාගම පොලිසිය සඳහන් කළේ මොවුන් ඊයේ සහ පෙරේදා දිනවල කොළඹ – කොටුවේ සිට පුත්තලම, වේයන්ගොඩ සහ රාගම… Read More
Gossips යාපනයේ සිද්ධීන්වලට සම්බන්ධ දෙදෙනෙකු දැලේ යාපනය කොට්ඨාශය තුල ගැටුම් ඇති කිරීමේ සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනය ප්‍රදේශයේ ඊයේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි උතුර පළාත භාර ජ්‍යේෂ්ඨ පොලිස්… Read More
Gossips ව්‍යවස්ථාව සැකසීමේ අලූත් උත්සාහයක් – ජා.නි.පෙ. රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ දෙමළ බෙදුම්වාදයේ ෆෙඩරල් මෙහෙයුම ක්‍රියාත්මක වීම බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත… Read More
Gossips හිටපු ජනපතිගේ මැතිවරණ කටයුතු සදහා මුදල් ලබාදුන් බවට නැගෙන චෝදනා චයිනා හාබර් සමාගම ප්‍රතික්ෂේප කරයි (ඡායාරූප) හිටපු ජනාධිපතිගේ මැතිවරණයට මුදල් යෙදවූ බවට ජාත්‍යන්තර මාධ්‍ය නගන චෝදනා අසත්‍ය කරුණු මත පදනම්ව ඇති බව චයිනා හාබර් සමාගම පවසනවා. Read More
Gossips වළල්ලාවිට ප්‍රාදේශීය සභා සභාපති අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක් වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනි අතුකෝරල අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණය අද වරෙන්තුවක් නිකුත් කළා. මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මෙම නියෝගය නිකුත්… Read More
Gossips කිරිවෙහෙර හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ් කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හත්දෙනා ලබන 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ, ඔවුන් ඊයේ… Read More