Gossips මන්ත්‍රී නාමල්ගේ ඉල්ලීම බැදුම්කර වංචාවේ චෙක්පත් මාරු කිරීම පිළිබදව විමර්ශන සිදුකිරීමෙන් පසුව නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ වාර්තා පිළිබද පරීක්ෂණ සිදුකරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉල්ලීමක්… Read More
Gossips ළමයින් බේරාගන්න කිමිදුම්කරුවන් 07 ක් තායිලන්තයේ වනගත ලෙනක් තුළ සති 2 කට ආසන්න කාලයක් අතරමංව සිටින යොවුන් පාපන්දු කණ්ඩායමේ ළමයින් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු වෙත වෛද්‍යවරයෙකු, හෙදියක සහ කිමිඳුම්කරුවන් 7 දෙනෙකු ළඟා වී තිබෙනවා. විදෙස්… Read More
Gossips එළවළු මිල තවමත් එලෙසමයි වෙළඳපොලේ ඉහළ ගොස් ඇති එළවළු මිල ගණන් මේ මස අවසන් වනතුරු එලෙසම පවතිනු ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පවසනවා. පවතින ඉල්ලූමට සරිලන පරිදි උඩරට එළවළු තොග නොලැබෙන බවයි එහි කළමනාකරණ භාරය සඳහන් කළේ. Read More
Gossips උතුරේ කළු කොටි දිනය සමරයි උතුරු පළාතේ ස්ථාන කිහිපයක අදට යෙදී ඇති බවට පැවසෙන කළු කොටි දිනය සමරා ඇති බවට වාර්තා වනවා. අක්කරායන්කුලම ප්‍රදේශයේදී ඒ නිමිත්තෙන් බෙදාහැරීමට නියමිතව තිබූ පත්‍රිකා තොගයක්ද සොයාගත් බවයි පොලිසිය… Read More
Gossips ගින්නෙන් උපන් සිතල 2019 වර්ෂයේ ඔස්කාර් සම්මාන උළෙලට යයි ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට සිනමා කෘතියක් ඔස්කාර් සම්මානය සදහා ‘The Frozen Fire’ හෙවත් ගින්නෙන් උපන් සිතල චිත්‍රපටය 2019 වර්ෂයට ඇතුලත් වී තිබෙනවා. අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කළ මෙම සිනමා කෘතිය නිෂ්පාදනය… Read More
Gossips ලේ බැංකුවේ වර්ජන සූදානමක් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ සේවය කරන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකත්වය දරණ වෛද්‍යවරුන් ලබන සදුදා සිට අඛන්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. එහි වැඩබලන අධ්‍යක්ෂවරයාට… Read More
Gossips කිරිවෙහෙර නාහිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ CCTV එළියට කතරගම කිරිවෙහෙර විහාරාධිපති පුජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට අදාළCCTV දර්ශණ නිකුත් වී තිබෙනවා. පසුගිය ජුනි මස 12 වනදා රාත්‍රියේදීයි කොබවක ධම්මින්ද නාමියන්ට වෙඩි තැබීම සිදුකර… Read More
Gossips ජනපති ලේකම් ධුරයෙන් ඉවත් වෙයි ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සිය ධුරයෙන් ඉවත්වී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය මේ බව කියාසිටියේ සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින්. ජනාධිපති මාධ්‍ය අංශයේ ට්විටර් ගිණුමෙහි සදහන්… Read More
Gossips සියල්ලන්ට අමතක වූ යුද්ධයේ අමිහිරි මතකය දේශයේ නාමයෙන් මිහිඳු කියාදෙයි මේ වනවිට අන්තර්ජාලයට එක්කර ඇති යුද්ධයේ බිහිසුණු තැනින් ඇරඹී අවසන් වන අමුතුම වීඩියෝවක් වෙත බොහෝදෙනකුගේ අවධානය යොමුව තිබෙනවා. ඒ අපූරු රූප රචනාව නිමවෙන්නේ ශ්‍රී ලංකාවේ රූප රචනා කලාව වෙනත් මානයකට… Read More
Gossips හිටපු ජනපතිගේ ඡන්ද ව්‍යාපාරයට මුදල් දුන් චෝදනාව චයිනා හාබර් ප්‍රතික්ෂේප කරයි (ඡායාරූප) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට මුදල් යෙදවූ බවට පළවූ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා අසත්‍ය චෝදනා මත පදනම්ව ගොනුකර ඇති බව චයිනා හාබර් සමාගම පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම… Read More