Gossips 80-90 දශයකය වර්ණවත් කළ සුපිරි සිනමාකරුවා දිවියෙන් සමුගනී ඕලන්ද ජාතික සුපිරි සිනමාකරුවෙකු වන Robby Muller අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 78 වැනි වියේ පසුවූවා. Robby Muller වසර කිහිපයක් තිස්සේ dementia රෝගී තත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය… Read More
Gossips “හිරුට විස්සයි – තෑගි වැස්සයි“ පළමු ට්‍රක් රථය දිනාගත් වාසනාවන්තයා මෙන්න ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගි කන්දරාව ලබාදෙමින් හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි, තෑගි වැස්සයි වැඩසටහන යටතේ ලක්ෂ 350 කට අධික වටිනාකමකින් යුත් මහේන්ද්‍රා… Read More
Gossips බලපත්‍ර නොමැතිව විදේශ මත්පැන් විකුණූ සැකකරුවෙකු අත්අඩංගුවට බලපත්‍රයක් නොමැතිව විදේශීය මත්පැන් විකුණූ සැකකරුවෙකු කොළොන්නාව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සන්තකයේ තිබී විදේශීය මත්පැන් බෝතල් 20 ක් සහ රුපියල්… Read More
Gossips තායි පාපන්දු කණ්ඩායම බේරා ගැනීමට ගිය ජීවිතාරක්ෂකයෙකු මරුට තායිලන්තයේ, තාම් – ලූවන් ලෙන් සංකීර්ණයේ සිරවී සිටින යොවුන් පාපන්දු කණ්ඩායමේ 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු බේරා ගැනීමට ගිය තායි නාවික හමුදා කිමිදුම්කරුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ලෙනෙහි ඉදිරි… Read More
Gossips ලක්ෂ තුනක ගස් ලබු වගාවක් වන අලි විනාශ කරයි පුත්තලම,කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පලීගම – නෙළුම්ගම ගම්මානයට කඩා වැදී ඇති වන අලින් රංචුවක් ගස් ලබු වගාවක් කඩා විනාශ කර දමා ගොස් තිබෙනවා. ඊයේ 05 වැනිදා වන අලින් විසින් මෙම විනාශ සිදු… Read More
Gossips IOC ඉන්ධන මිලත් ඉහළට ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබෙනවා. රජය ගත් තීරණයකට අනුව, රුපියල් 137 ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 08 කින් ඉහළ දමා ඇති අතර, ඒ අනුව,… Read More
Gossips විගණන පනත සම්මතයි ජාතික විගණන පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඊයේ (05) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. අද දිනයේදී පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදයක් පැවැත්වීමටද නියමිතයි. ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේදී… Read More
Gossips මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ගැටලූ ජනපතිගේ අවධානයට මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටළු පිළිබඳව සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ඊයේ (05)පැවති මෙම සාකච්ඡාවේදී කර්මාන්තකරුවන්… Read More
Gossips විජයකලාට එරෙහිව ජනපතිට ලිපියක් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් සිංහල රාවය සංවිධානය අද ජනාධිපතිවරයාට ලිපියක් භාරදීමට සැරසෙනවා. පසුව ඔවුන් ඇයට එරෙහිව පොලිස් සංවිධානාත්මක… Read More
Gossips හිරුට විස්සයි තෑගි වැස්සයි ට්‍රක් රථ තිලිණ කිරීම අදින් ඇරඹේ ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගි කන්දරාව ලබාදෙමින් හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි, තෑගි වැස්සයි වැඩසටහන යටතේ ලක්ෂ 350 කට අධික වටිනාකමකින් යුත් ට්‍රක් රථ තිලිණ… Read More