Gossips අනුරාධපුරයේදී පුද්ගල ඝාතනයක් අනුරාධපුර – දීපානි මහා විද්‍යාලය ඉදිරිපිටදී සන්නද්ධ කණ්ඩායමක් විසින් තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ කුලී පදනම මත වාහන සපයන 45 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ… Read More
Gossips දැඩි උණුසුමෙන් කැනඩාවේ 33 ක් මරුට කැනඩාවේ – කුවිබෙක් ප්‍රාන්තයේ දකුණුදිග ප්‍රදේශයේ පැතිරෙන උණුසුම් වා දහරා හේතුවෙන් පුද්ගලයන් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පසුගිය සිකුරාදා සිට මෙහි උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඩ් අංශක 35 දක්වා… Read More
Gossips පොලිය ගෙවන්න ආදායම ප්‍රමාණවත් නැහැ – දේශීය ආදායම් කොමසාරිස් පසුගිය කාලයේ මහා පරිමාණයෙන් ලබාගෙන ඇති ණය වෙනුවෙන් මෙම වර්ෂයට නියමිත පොලී ගෙවීම් සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සමස්ත වාර්ෂික ආදායම ප්‍රමාණවත් නොවන බව දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක… Read More
Gossips චන්දිමාල් නායකත්වයට නම් කරයි අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනයේ විනය පරීක්ෂණයක් ජුලි 10 වනදා යෙදී තිබුණ ද 12 වනදා සිට ආරම්භ වන දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා පිලේ නායකත්වයට දිනේෂ් චන්දිමාල් නම් කර තිබෙනවා…. Read More
Gossips දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළට ඉදිරි දිනවලදී දිවයින සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩිවීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එමෙන්ම, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැයට කිලෝමීටර් 40 ත්… Read More
Gossips ජපාන කල්ලි නායක අසහාරාට මරණ දඩුවම ලෝක විනාශය නුදුරේදීම සිදුවන බවට විශ්වාස කරමින් ජපානයේ – ටෝකියෝ නුවර උමං දුම්රිය ස්ථානවලට විෂ වායු ප්‍රහාරයක් එල්ල කළ අවුම් ෂින්රික්යෝ කල්ලියේ නායක ෂෝකෝ අසහාරා ට ජපානය විසින් අද මරණ දඩුවම ක්‍රියාත්මක… Read More
Gossips හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී V K ඉන්දික මහතා අභාවප්‍රාප්ත වෙයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී V K ඉන්දික අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයනවිට ඒ මහතා 51 හැවිරිදි වියේ පසුවූවා. Read More
Gossips විජයකලා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වේ ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද පස්වරුවේ භාර දී තිබෙනවා. මේ අතර, එල්.ටී.ටී.ඊ. ය ගොඩැනැගිය යුතු බවට රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශයට… Read More
Gossips ආණ්ඩුව සමඟ කිසිදු සබඳතාවයක් නැහැ -16 කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුව නියෝජනය කළත්, ඉන් ඉවත් වූ 16 කණ්ඩායම, ආණ්ඩු පක්ෂය සමග කිසිදු සබදතාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල ප්‍රකාශ කළා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට… Read More
Gossips දකුණේ පාතාලය සමඟ දේශපාලනඥයින්ගේ සමීප සබඳතා ? දකුණේ පාතාල නායකයින් සමග දේශපාලනඥයින් සමීප සබඳතා පැවැත්වූ බවට තමන් සතුව වීඩියෝ සාක්ෂි පවතින බව නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ විෂය භාර අමාත්‍යවරයාගේ… Read More