Gossips මැලේසියාවේ නව රජය චීන ව්‍යාපෘති ගිවිසුම් 3 ක් අවලංගු කරයි අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඞ්ගේ නායකත්වයෙන් යුත් මැලේසියාවේ නව රජය, පසුගිය නජීබ් රසාක් රජය විසින් චීනය සමඟ අත්සන් තැබූ දැවැන්ත ව්‍යාපෘති 3 ක් අවලංගු කර තිබෙනවා. මහා පරිමාණ සන්නිවේදන නල මාර්ග… Read More
Gossips විජයකලාගේ සම්පූර්ණ හඬපටය ලබාදෙන්නැයි මාධ්‍ය ආයතන 05 කට අධිකරණයෙන් නියෝග හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් පසුගියදා සිදුකළ ප්‍රකාශය ඇතුළත් සංස්කරණය නොකළ හඬපට සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය වෙත ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක අද (06) මාධ්‍ය… Read More
Gossips මොණරාගල පාසලක සිසුන් පිරිසක් හදිසියේ රෝහල් ගත කෙරේ මොණරාගල – මැදගම ජාතික පාසලේ සිසුන් පිරිසක් හදිසියේ ඇති වූ ආසාත්මිකතාවයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා. එම පාසලේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් මෙලෙස රෝහල් ගත කර ඇති බවයි අප වාර්තාකරු කියා… Read More
Gossips පැවති මිලටම ඉන්ධන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලැබුනු උපදෙස් මත පැවති මිලටම ඉන්ධන අලෙවි කරන බව ඉන්ධන පිරවුම්හල් හිමියන් පවසනවා. මේ අතර සියලුම ඉන්ධන බෙදුම්කරුවන් වෙත නිවේදනයක් නිකුත් කරමින් ඛනිජතෙල් නීතිගත සංස්ථාව… Read More
Gossips විජයකලා මහේෂ්වරන් ගැන විනය පියවර ගැනීමට එජාපයෙන් කමිටුවක් එල් ටී ටී ඊ සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට විජයකලා මහේෂ්වරන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට එක්සත් ජාතික පක්ෂය 4 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර තිබෙනවා. අමාත්‍යවරුන් වන අකිල විරාජ්… Read More
Gossips කොළඹ – 05 ට සහ කෝට්ටේ මහනගර සභා බලප්‍රදේශයට හෙට පැය 9 ක් ජලය අත්හිටුවයි හෙට පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා පැය 9 ක කාලයක් කෝට්ටේ මහනගර සභා බල ප්‍රදේශයට සහ කොළඹ – 05 ට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සදහන් කළේ… Read More
Gossips තායිලන්තයේ බෝට්ටු අනතුරකින් සංචාරකයන් පිරිසක් අතුරුදන් තායිලන්තයේ – ෆූකට් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සංචාරක බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් චීන සංචාරකයන් ඇතුළු 56 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා. මියගිය එක් පුද්ගලයෙකුගේ සිරුර හමුවී ඇති අතර, අනතුරට ලක්වන… Read More
Gossips ඉන්ධන මිල සම්බන්ධයෙන් ජනපති දුන් විශේෂ නියෝගයේ ඇත්ත නැත්ත මෙන්න ? මුදල් අමාත්‍යාංශය ඉහළ දැමූ ඉන්ධන මිල ගණන් පහත දමන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනුම්දීමක් සිදුකර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා…. Read More
Gossips එල්.ටී.ඊ. ලාංඡනයත් ඇඳ කළුකොටි දින සැමරුම ජයටම සිදුකළ හැටි මෙන්න එල්.ටී.ඊ. ලාංඡනයත් ඇඳ කළුකොටි දින සැමරුම ජයටම සිදුකළ හැටි මෙන්න උතුරේ කළු කොටි දිනය සමරයි උතුරු පළාතේ ස්ථාන කිහිපයක අදට යෙදී ඇති බවට පැවසෙන කළු කොටි දිනය සමරා ඇති බවට වාර්තා වනවා. අක්කරායන්කුලම… Read More
Gossips හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී.කේ.ඉන්දික අභාවප්‍රාප්ත වෙයි හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී.කේ.ඉන්දික හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. 51 හැවිරිදි වියේ පසු වූ ඔහු කොළඹ පිහිටි සිය නිවසේදී ඊයේ රාත්‍රියේ… Read More