Gossips

මාලිගෙන් හදිසියේම ප්‍රකාශයක් ?

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට සැරසෙන බවට විදෙස් ආරංචි මාර්ග සඳහන් කරනවා. කෙතරම් දක්ෂතා දැක්වුවත් තමන්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ… Read More

Gossips

මාස එක හමාරක දී, පළාත් පාලන මන්ත්‍රීවරු තුන්දෙනෙක්, වෙඩි තබා ඝාතනය කෙරේ

මාස එක හමාරක කාලයක් තුළ පළාත් පාලන ආයතන නියෝජනය කරන මන්ත්‍රීවරුන් තුන්දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඊට ආසන්නතම සිදුවීම ලෙස ඊයේ (09) වාර්තා වූයේ කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රී, ජනතා පෙරමුණ… Read More

Gossips

ප්‍රකාශ අසත්‍ය බව ඔප්පු කිරීමට නොහැකි වී ඇති බව එජාප මහලේකම් කියයි

නිව්යෝක් ටයිම්ස් පුවත්පත සිදුකරන ප්‍රකාශ අසත්‍ය බව ඔප්පු කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නොහැකි වී ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. නැගෙනහිර පළාතේ… Read More

Gossips

තායි ලෙනේ සිර වූ අවසන් 5 දෙනා මුදා ගැනීමේ මෙහෙයුම අද

තායිලන්තයේ තාම් ලූවන් ලෙනෙහි සිරවී සිටින යොවුන් පාපන්දු කණ්ඩායමේ අවසන් ළමයින් 04 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු මුදා ගැනීමේ මෙහෙයුම අද (10) ක්‍රියාත්මක කෙරෙනවා. වයස අවුරුදු 11ත්, 17ත් අතර වයස් කාණ්ඩයේ… Read More

Gossips

කොටස් වෙළඳපොළ මිල දර්ශක පහතට

කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ (09) තවදුරටත් පහත වැටුණු අතර, වෙළදපොළ පිරිවැටුම ද රුපියල් මිලියන 155කට සීමා වුණා. සමස්ත දර්ශකය 6000සේ සීමාවට වඩා පහත වැටීමේ අවදානමක් ද මතු වී ඇති අතර, ඊයේ එය සටහන් වූයේ… Read More

Gossips

පුත්තලමෙන් අතුරුදන් වූ දරුවන් වේල්ලවීදියෙන් හමුවේ

පුත්තලම – කිවුල තරුණ ව්‍යාපාර ගම්මානයෙන් අතුරුදන් වූ දරුවන් දෙදෙනා කොළඹ – වේල්ලවීදිය ප්‍රදේශයේ බස් නැවතුම්පොළක රැදී සිටියදී ඊයේ (09) රාත්‍රියේ සොයාගෙන තිබෙනවා. ඔවුන්ගේ දෙමව්පියන් විසින් පසුගිය… Read More

Gossips

කෙසෙල්වත්ත දිනුකගේ ප්‍රධාන ගෝලයෙක් කොටුවෙයි

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින බවට සැක කෙරෙන පාතාල නායක කෙසෙල්වත්ත දිනුක නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු මත්ද්‍රව්‍ය සමඟින් ඊයේ (09) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුණසිංහපුර පිහිටි ඔහුගේ නිවසේදී… Read More

Gossips

අතුරුගිරියේ අධිවේගී මාර්ග ගුවන් පාළමේ ලොරියක් පෙරළෙයි (ඡායාරූප)

අතුරුගිරිය අධිවේගී මාර්ග ගුවන් පාළම මත යකඩ බට ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් පෙරළී යාමෙන් අද උදෑසන අනතුරක් සිදුව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ මාර්ගයේ කිසිවෙකු නොසිටීම හේතුවෙන් සිදුවන්න… Read More

Gossips

පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව වටය අද ඇරඹේ

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටය අද (10) ආරම්භ වන්නේ 1998 ලෝක ශූරයන් වූ ප්‍රංශය සහ යුරෝපයේ තවත් ප්‍රබල පාපන්දු කණ්ඩායමක් වන බෙල්ජියම අතර තරඟයෙන්. මෙම කණ්ඩායම් දෙකම මෙවර ලෝක ශූරතාව දිනා… Read More

Gossips

ලබන 15 වනදා සිට රථ වාහන දඩ මුදල් වැඩිවන හැටි මෙන්න

ලබන 15 වනදා සිට රථ වාහන දඩ මුදල් වැඩිවන හැටි මෙන්න රථ වාහන වැරදි 33ක් සඳහා නියම කෙරෙන ස්ථානීය දඩ මුදල මේ මස 15 වන දා සිට වැඩි කෙරෙන බව රථ වාහන පොලීසිය පවසනවා. මීට පෙර දඩ කොළයෙහි සටහන්ව තිබුණේ වැරදි 23ක්… Read More