Gossips සුළඟේ වේගය ඉහළට දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යාමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් අවස්ථාවලදී පැයට කිලෝමීටර් 60ත්, 65ත් අතර වේගයකින් එම සුළං පැවතිය හැකි… Read More
Gossips කෝටියක් වටිනා වාලම්පුරියක් සමඟ දෙදෙනෙක් STF අත්අඩංගුවට (ඡායාරූප) රුපියල් කෝටියක් පමණ වටිනාකමින් යුත් වාලම්පුරියක් සමඟ කිලිනොච්චිය, කනකපුරම් ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මෙම… Read More
Gossips සීගිරියට අද මාර්ගෝපදේශකයින් නැහැ සීගිරිය සංචාරක මඟ පෙන්වන්නෙකුට චීන ජාතිකයෙකු පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් අද (10) උදෑසන 7 සිට සීගිරියට පිවිසෙන ප්‍රධාන දොරටුව අවහිර කරමින් විරෝධතාවක නිරත වන බව සීගිරි සංචාරක උපදේශක සංගමය… Read More
Gossips වෙඩි ප්‍රහාරයකට ලක්ව රෝහල්ගතකර සිටින කොබවක හිමියන්ගෙන් හදිසියේම විශේෂ ඉල්ලීමක් වෙඩි ප්‍රහාරයකට ලක්ව රෝහල්ගතකර සිටින කොබවක හිමියන්ගෙන් හදිසියේම විශේෂ ඉල්ලීමක් කොබවක හිමියන් එස්.ටී.එෆ්. ආරක්ෂාව ඉල්ලයි වෙඩි ප්‍රහාරයකට ලක්ව දැනට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන කිරිවෙහෙර… Read More
Gossips අභියෝග වලට මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යන බව ජනපති කියයි කුමන බාධා පැමිණිය ද, අභියෝගවලට මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. පොළොන්නරුව – වැලිකන්ද ගොවිජන සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් ජනාධිපතිවරයා… Read More
Gossips එජාපය දින දෙකක විවාදයක් ඉල්ලයි පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට චීනය මුදල් ලබාදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. සිය පක්ෂ මූලස්ථානයේ… Read More
Gossips අගමැතිගේ සිංගප්පූරු සංචාරය ගැන පොදුජන පෙරමුණෙන් පැහැදිලි කිරීමක් සිංගප්පූරු සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍ර මෙරටට ගෙන ඒමේ වගකීමක් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට… Read More
Gossips ඝාතන සහ අපරාධ දිනෙන් දින ඉහළ යන බව හිටපු ජනපති කියයි රටේ ඝාතන සහ අපරාධ දිනෙන් දින ඉහළ යන්නේ ආණ්ඩුවේ පවතින දුර්වල පාලනය හේතුවෙන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. මුතියංගනය රජමහා විහාරය වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න… Read More
Gossips මත්පැන් මිලදී ගැනීමට කාන්තාවන්ටත් අයිතිය ඉල්ලූ පෙත්සම විභාගයට කාන්තාවන්ට මත්පැන් අලෙවිසැල්වල සේවය කිරීම හා මිලදී ගැනීමට තිබූ තහංචි ඉවත් කරමින් මුදල් අමාත්‍යාංශය නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට ගත් තීරණයට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්… Read More
Gossips වතු කම්කරු වැටුප් වැඩි කිරීම සදහා එකඟතා ගිවිසුමක් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සදහා වතු අයිතිකරුවන් සමඟ ලබන ඔක්තෝබර් මාසයේ එකඟතා ගිවිසුමකට අත්සන් කිරීමට නියමිත බව අමාත්‍ය පලනි තිගම්බරම් පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පලකළේ වතු කම්කරුවන්… Read More