Gossips

හිමිනමක්, පොලිස් නිලධාරියෙකු ඝාතනය කරයි

රත්නපුර – ගල්ලැන්ද විහාරස්ථානයේ විමර්ශනයකට ගිය රත්නපුර පොලීසියේ සුළු පැමිනිළි අංශයට අනුයුක්ත නිලධාරියෙකු, විහාරස්ථානයේ වැඩවිසූ හිමිනමක විසින් ගෙළ සිරකර ඝාතනය කර තිබෙනවා. වරෙන්තු ලබා සිටින… Read More

Gossips

ඇමරිකානු නිර්මාණකරු එලොන් මස්ක්, මිනි සබ්මැරීනයක් රැගෙන තායිලන්තයට

ඇමරිකානු අභ්‍යාවකාශ තාක්ෂණ නිර්මාණකරු සහ ව්‍යවසායක එලොන් මස්ක් ලෙන තුළ සිර වූ ළමයින් බේරා ගැනීම සඳහා මිනි සබ්මැරීනයක් රැගෙන අද තායිලන්තයට පැමිණියා. කෙසේ නමුත්, ලෙන තුළ සිර වී සිටි ළමයින් 8 දෙනෙකු… Read More

Gossips

ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා අතර විශේෂ හමුවක් අද පස්වරුවේ

ඉන්ධන මිල සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර අතර අද (10) පස්වරු 4ට විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි…. Read More

Gossips

අයුර්වේදයෙන් ගණිකා සේවය සපයද්දී පොලිසියට හසුවෙයි

ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් 05 දෙනෙකු ඊයේ (09) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආයුර්වේද මධ්‍යස්ථානයක් මුවාවෙන් රාජගිරිය, වැලිකඩ ප්‍රදේශයේ මෙම ගණිකා නිවස පවත්වාගෙන ගොස් ඇති බවයි පොලිසිය… Read More

Gossips

නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍ය ධුර දෙකක වෙනසක්

ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල එම අමාත්‍යාංශයේම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද (10)ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නා. ඊට අමතරව කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා… Read More

Gossips

ගුවනින් ආ මත්කුඩු ගැන විමර්ශන ඇරඹේ

ගුවන්තොටුපල රේගුව මගින් අත්අඩංගුවට ගනු ලැබූ මිලියන 3ක් වටිනා හෙරොයින් ග්‍රෑම් 227 ක පාර්සලය ගෙන්වීමේ ක්‍රියාවලියට වැලිකඩ බන්ධනාගාර රැඳවියෙකුගේ සෘජු සම්බන්ධතාවයක් ඇති බවට කරුණු අනාවරණ වී තිබෙනවා…. Read More

Gossips

Update – දිවයින අභ්‍යන්තරයේ සුළං තත්වය තවදුරටත් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

දිවයින අභ්‍යන්තරයේ පවතින සුළං තත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඒ අනුව මධ්‍යම, උතුර, උතුරු මැද, ඌව සහ වයඹ පළාත්වල… Read More

Gossips

ගුවනින් ආ හෙරොයින් පාර්සලයක් රේගු භාරයට (ඡායාරූප)

රුපියල් මිලියන 3ක වටිනාකමකින් යුත් හෙරොයින් අඩංගු පාර්සලයක් ගුවන් තොටුපළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දියාවේ මුම්බායි නුවර සිට මිනුවන්ගොඩ පදිංචිකරුවෙකු වෙත ඇඳුම් කට්ටලයක් තුළ… Read More

Gossips

ගොකරැල්ලේ බස් රථ අනතුරේ කවුරුත් නොදත් හේතුවක් එළියට

දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගොකරැල්ල – දියතුරේ ප්‍රදේශයේදී පුද්ගලයින් 70 දෙනෙකුට තුවාල සිදුකරමින් සිදුවූ බස් රථ අනතුර සම්බන්ධයෙන් මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. දැනට සිදුකරන… Read More

Gossips

බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඉල්ලා අස්වෙයි

බෝරිස් ජොන්සන්, බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ධුරයෙන් ඊයේ ඉල්ලා අස්වූ අතර, ඒ වෙනුවට මෙතෙක් සෞඛ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ ජෙරමික් හන්ට්, අගමැතිනී තෙරේසා මේ, විසින් පත් කර තිබෙනවා. ජනමත විචාරණයේ ප්‍රතිඵලය… Read More