Gossips

ඇමරිකාව සහ චීනය අතර ආර්ථික යුද්ධයක්

ලෝක ආර්ථිකයට බලපෑම් එල්ල කරමින් ඇමරිකාව සහ චීනය අතර මේ වනවිට ආර්ථික යුද්ධයක් ඇතිවීමේ පෙරනිමිති පහල වී ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. ඇමරිකාව විසින් චීනයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ 6,000ක් සඳහා… Read More

Gossips

පාසල් වෑන්, ත්‍රිරෝද රථ ගාස්තු වැඩිවීමක් ඉල්ලයි

ඉන්ධන මිල ඉහල දැමීම හේතුවෙන් ගාස්තු ඉහල නැංවිය යුතු බවට පාසල් වෑන් රථ සහ ත්‍රිරෝද රථ හිමියන් පවසනවා. ලංකා ස්වයං රැකියා වෘත්තීකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන කියා සිටියේ… Read More

Gossips

රංගන සමුදීමට සැරසෙයි

ලබන නොවැම්බර් මාසයේ එංගලන්තය සමඟ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය තමන් ක්‍රීඩා කරන අවසාන ක්‍රිකට් තරගාවලිය විය හැකි බව ටෙස්ට් ක්‍රීඩක රංගන හේරත් පවසනවා. බී බී සී සිංහල සේවයට අදහස් දක්වමිනුයි… Read More

Gossips

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නඩුව කල් යයි

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුව මේ මස 18 වනදා දක්වා කල් දැමුණා. මෙම නඩුව අද කැදවනු ලැබුවේ… Read More

Gossips

රජයේ විධායක නිලධාරින්ට ජනාධිපති ලේකම්වරයාගෙන්, සාකච්ඡාවක්

තම ඉල්ලීම්වලට විසඳුම් ලබාදීම සඳහා සති දෙකක් ඇතුළත ජනාධිපති ලේකම්වරයා සමඟ සාකච්ඡාවක් ලබාදීමට බලධාරින් පොරොන්දු වූ බව රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුව ප්‍රකාශ කළා. සංකේත වැඩවර්ජනයක… Read More

Gossips

වැල්ලවාය කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

වැල්ලවාය – හදපානාගල විද්‍යාලයේ පවතින ගුරු පුරප්පාඩුවලට විසදුම් ඉල්ලා එම පාසලේ ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමාපියන් පිරිසක් අද වැල්ලවාය කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. එහිදී… Read More

Gossips

සුළඟින් හානි වූ නිවාස වලට අදම වන්දි

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද උදෑසන බලපෑ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් හානි වූ ගල්කිස්ස සහ දෙහිවල නිවාස හිමියන්ට රුපියල් දස දහසක මූලික වන්දි මුදලක් ලබාදීමට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය… Read More

Gossips

දෙදෙනෙකුට දිවි අහිමි කරමින් වවුනියාවේ දී සිදුවූ අනතුර

වවුනියාව, පුලියන්කුලම ප්‍රදේශයේදී අද අලුයම (11) සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. කිලිනොච්චියේ සිට වවුනියාව දෙසට ධාවනය වූ බස් රථයක් සහ… Read More

Gossips

සුළඟින් කොළඹ නිවාස 150 කට අධික සංඛ්‍යාවකට හානි

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (11) උදෑසන බලපෑ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් නිවාස 150කට අධික ප්‍රමාණයකට හානි සිදුව තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි… Read More

Gossips

ගාලුමුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමයි

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විරෝධතා පා ගමනක් හේතුවෙන් ගාලුමුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා තිබෙනවා. Read More