Gossips ගෝන මස් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට (ඡායාරූප) පොළොන්නරුව – අංගම්මැඩිල්ල ජාතික වනෝද්‍යානයේ සිට දඩමස් ප්‍රවහනය කළ පුද්ගලයෙකුට පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 40,000ක දඩයක් නියම කර තිබෙනවා. සැකකරු ඊයේ පස්වරුවේ වනෝද්‍යානයේ සිට… Read More
Gossips කොළඹට බලපෑ සුළං තත්ත්වයෙන් හානිවූ නිවාස සංඛ්‍යාව ඉහළට කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද උදෑසන බලපෑ දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් හානිවූ නිවාස සංඛ්‍යාව 264 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඉන් වැඩිම හානිය එල්ලවී… Read More
Gossips පොලිස් නිලධාරියෙකු ඝාතනය කළ හිමිනම රිමාන්ඩ් විමර්ශනයකට ගිය රත්නපුර පොලීසියේ සුළු පැමිණිළි අංශයට අනුයුක්ත නිලධාරියෙකු, ගෙළ සිරකර ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් රත්නපුර – ගල්ලැන්ද විහාරස්ථානයේ හිමිනම ලබන 25 වනදා… Read More
Gossips හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් පළමු මෝටර් රථය පිරිනැමේ හිරුගේ විසිවන සංවත්සරය වෙනුවෙන් රුපියල් ලක්ෂ 500 කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ හිරු ටී.වී. ප්‍රේක්ෂකයින්ට පිරිනැමීම ඊයේ (10) සිට ආරම්භ වුණා. ඒ අනුව ඊයේ රාත්‍රි 07.30 සිට රාත්‍රි 09.55 දක්වා… Read More
Gossips දිවයින හරහා තවදුරටත් ප්‍රහාරාත්මක සුළං – කොළඹ නිවාස 153කට හානි කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද උදෑසන බලපෑ දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 153 කට හානි සිදුව තිබෙනවා. මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයින හරහා තවදුරටත් ප්‍රහාරාත්මක… Read More
Gossips ලේ බැංකුවේ වැඩබලන අධ්‍යක්ෂ, ධූරයෙන් ඉවතට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්‍ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා. ඒ අනුව, එහි නව වැඩබලන අධ්‍යක්ෂවරිය ලෙස පත් කර ඇත්තේ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ… Read More
Gossips මත්ද්‍රව්‍ය ජාවාරම මර්ධනයට විශේෂ පනතක් මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සක්‍රීයදායකත්වය ලබා ගැනීමට රජය තීරණය කර තිබෙනවා. ඊට අදාලව විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය… Read More
Gossips නීති විරෝධී ලෙස රැගෙන ආ රත්‍රන් තොගයක් සමග ඉන්දියානු ජාතිකයෙකු අත්අඩංගුවට ඩුබායි සිට නීති විරෝධී ලෙස රැගෙන ආ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් රත්‍රන් තොගයක් සමග ඉන්දියානු ජාතිකයෙකු අද (11) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙදි රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට… Read More
Gossips නිමල් සිරිපාලත් 16 කණ්ඩායමට ? ඉදිරියේදී නිදහස් පක්ෂ බදුල්ල දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කරන අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා ද 16 කණ්ඩායමට එක්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ බදුල්ලේ… Read More
Gossips 20 ගැසට් කෙරේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කර තිබෙනවා. පසුගිය සඳුදා දිනයේදී මෙම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් පත්‍රයේ පළ කර ඇත්තේ නීතිපතිවරයාගේ… Read More