Gossips ජාතික රුධිර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ එම ධුරයෙන් ඉවතට දුෂණ චෝදනා එල්ල වූ ජාතික රුධිර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන එම ධුරයෙන් ඉවත්කර තිබෙනවා. මේ අතර ජාතික රුධිර මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ්‍යවරයා ඉවත්කරන ලෙස රජයට… Read More
Gossips තරුණියන් දෙදෙනෙක් ගම්පහදී දුම්රියට ගෙළ තබා සියදිවි හානිකරගනී ගම්පහ සහ දාරළුව දුම්රිය ස්ථාන අතරදී තරුණියන් දෙදෙනෙකු දුම්රියට ගෙළ තබා සියදිවි හානිකරගෙන තිබෙනවා. ඊයේ රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියට රාත්‍රී 8.45 ට පමණ ගම්පහ දුම්රිය ස්ථානය… Read More
Gossips කොටි නිල ඇඳුමක් සහ අත් බෝම්බයක් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයෙන් හමුවේ (ඡායාරූප) මුලතිව් – වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ වලදමා තිබූ එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් නිල ඇඳුමක් සහ බෝම්බයක් පොලීසිය සොයා ගෙන තිබෙනවා. මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් අවසරයක් මත ඊයේ පස්වරුවේ… Read More
Gossips ප්‍රංශය, ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරඟයට ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට යුරෝපීය නිල් සංගීතකරුවන් ලෙස නම් දරා සිටින ප්‍රංශ කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ, යුරෝපීය රතු යක්ෂයින් ලෙස නම් දරා සිටින බෙල්ජියම්… Read More
Gossips තෙල් මිල ඉහළ යාමත් සමඟ, බස් සංගම් සහනයක් ඉල්ලයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය කිරීමත් සමඟ ගාස්තු සංශෝධනයක් හෝ සහනයක් ලබාදිය යුතු බව බස් සංගම් ප්‍රකාශ කරනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ… Read More
Gossips ෆේස්බුක් වලට දඩයක් ෆේස්බුක් සමාගමට පවුම් ලක්ෂ 5ක දඩයක් නියම කිරීමට එංගලන්තයේ දත්ත සුරැකීමේ ආයතනය තීරණය කර තිබෙනවා. ඒ, ලොව පුරා ෆේස්බුක් සමාජ ජාල ගිණුම් හිමියන් මිලියන 87කගේ පෞද්ගලික දත්ත කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම… Read More
Gossips හිරුගේ 20 වෙනුවෙන් පළමු මෝටර් රථය පිරිනැමේ හිරුගේ විසිවන සංවත්සරය වෙනුවෙන් රුපියල් ලක්ෂ 500 කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ හිරු ටී.වී. ප්‍රේක්ෂකයින්ට පිරිනැමීම ඊයේ (10) සිට ආරම්භ වුණා. ඒ අනුව ඊයේ රාත්‍රි 07.30 සිට රාත්‍රි 09.55 දක්වා… Read More
Gossips පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමට වැඩපිළිවෙලක් භාණ්ඩ හා සේවා සැපයීමේදී ඇතැම් වෙළඳුන් අසීමිත ලාභයක් ඉපයීම හේතුවෙන් මතුව තිබෙන අහිතකර තත්වයෙන් පාරිභෝගිකයා ආරක්ෂා කරගැනීමේ විධිමත් වැඩපිළිවෙලක් පිළිබඳව ජාතික ආර්ථීක සභාවේ අවධානය යොමුවී… Read More
Gossips ඉදිරි දිනවලත් සුළඟේ වේගය ඉහළට දිවයින හරහා සහ දිවයිනට අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉදිරි දිනවලදී ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව කියා සිටියේ පැයට කිලෝමීටර්… Read More
Gossips වෘත්තීය සමිති 19ක් අද ලෙඩ වෙයි ආයුර්වේද වෛද්‍ය, මිනින්දෝරු සහ දේශීය ආදායම් ඇතුලු ක්‍ෂේත්‍රවල වෘත්තිය සමිති 19 කට අයත් නියෝජිතයින් අද (11) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා. රජයේ විධායක නිලධාරින්ගේ… Read More