Gossips බෝග කිහිපයකට සහතික මිලක් ලොකු ළුෑණු, අර්තාපල්, බඩඉරිඟු, සෝයා බෝංචි, මිරිස් සහ වී සඳහා ඉදිරියේදී සහතික මිලක් නියම කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශ මහින්ද අමරවීර පවසනවා. කල්පිටිය – පාලකුඩා ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව… Read More
Gossips විජයකලාගේ ප්‍රකාශය, සිංහලෙන් සහ දෙමළෙන් ලිඛිතව දෙන්නැයි අධිකරණයෙන් නියෝග එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් පසුගිය දා යාපනයේදී සිදුකළ ප්‍රකාශයේ අඩංගු කරුණු වන සිංහල සහ දෙමළ පරිවර්තන ලිඛිතව ලබාදෙන ලෙස රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ… Read More
Gossips ප්‍රාථමික සෞඛ්‍යය නංවන්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක් ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන්හි ප්‍රමිතිය නංවාලීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 200 ක මූල්‍යාධාරයක් ලබාදීමට ලෝක බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබෙනවා. විශේෂයෙන් බෝ නොවන රෝග පාලනය… Read More
Gossips මාදම්පේ රිය අනතුරකින් කතෝලික පියතුමෙකු ස්වර්ගස්ථ වෙයි පුත්තලම – මාදම්පේ ප්‍රධාන මාර්ගයේ සේනානායක විද්‍යාලය අසල මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් කතෝලික පියතුමෙකු ස්වර්ගස්ථ වී තිබෙනවා. පියතුමන්, ගමන් කළ යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව එය මාර්ගයෙන්… Read More
Gossips රුපියල් මිලියන 66ක හෙරොයින් සාම්පූර් වෙරළ තීරයෙන් සොයාගැනේ සාම්පූර් – ඉලක්කන්ද වෙරළ තීරයේ තිබී හෙරොයින් කිලෝ පහමාරක් අඩංගු පාර්සල් 21ක් පොලීසිය අද (13) සොයා ගත්තා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ මෙම හෙරොයින් තොගය රුපියල්… Read More
Gossips ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානි සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති යලි රිමාන්ඩ් රුපියල් මිලියන 20ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානි සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත… Read More
Gossips කරාපිටියේ හෘද සැත්කම් කළ රෝගින්ගේ ජීවිත අවදානමක කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය නාමල් ගමගේ ලබන සඳුදා සිට හෘද සැත්කම් කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. හෘද ශෛල්‍ය දැඩි සත්කාර ඒකකයේ මධ්‍යම වායු සමීකරණ… Read More
Gossips ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවට අමතකව ඇතැයි ඇමති දුමින්ද කියයි වර්තමාන ආණ්ඩුවට මාධ්‍ය සමඟ ඇති ප්‍රචාරණයේ විශාල අඩුවක් දක්නට ලැබෙන බව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස්… Read More
Gossips අලි වැටකට එරෙහිව ලූණුගම්වෙහෙර වැසියන් වීථි බසී තම වගා බිම් ඔස්සේ රජය ඉදිකරන අලි වැටට විරෝධය දක්වමින් ලූණුගම්වෙහෙර – දෙවුරම්වෙහෙර ප්‍රදේශයේ ගම්මාන 4 ක ප්‍රදේශවාසීන් අද විරෝධතාවක් ආරම්භ කළා. මාතර – වැල්ලවාය ප්‍රධාන මාර්ගය දෙවුරම්වෙහෙර 70 කණුව… Read More
Gossips විරෝධතාවලින් පසු නකල්ස් රක්ෂිතයේ ඉදිකිරීම් ව්‍යාපෘති අත්හිටුවයි නකල්ස් කඳු පෙලට සම්බන්ධ ඇතැම් ව්‍යාපෘති අවලංගු කිරීමට තීරණය කළ බව රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති තිලක් මහානාම පවසනවා. එම ව්‍යාපෘති සඳහා ලබාදුන් ඉඩම් නකල්ස් සංරක්ෂණ කලාපයට අයත් බව අනාවරණය වීමෙන්… Read More