Gossips විග්නේෂ්වරන්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඒකාබද්ධයෙන් ඉල්ලීමක් හමුදාවට තොරතුරු ලබා නොදෙන ලෙසට ප්‍රකාශ කළ උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සීි.වී.විග්නේෂ්වරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා සිටිනවා. ඊයේ කිලිනොච්චියේ පැවති උත්සවයකට… Read More
Gossips දහඅට ලක්ෂ 86,000 ක් වටිනා රත්රන් ගෙන ආ ඉන්දියානුවෙකු ගුවන්තොටුපලේදී අත්අඩංගුවට රුපියල් දහඅට ලක්ෂ 86,000 ක වටිනාකමකින් යුත් රන් කැබලි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මැලේසියාවේ – ක්වාලාලාම්පූර්… Read More
Gossips සමන්තුරේ රිය අනතුරකින් යතුරුපැදිකරුවෙකු ජිවිතක්ෂයට කල්මුණේ – අක්කරපත්තුව ප්‍රධාන මාර්ගයේ නින්දවූර් ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් යතුරුපැදිකරුවෙක් ජිවිතක්ෂයට පත්වුණා. කල්මුණේ සිට නින්දවූර් දෙසට ධාවනය වූ ලොරි රථයක ප්‍රතිවිරුද්ධ දිශාවෙන්… Read More
Gossips වාලම්පුරි සමඟ සැකකරුවන් දෙදෙනෙකු කිලිනොච්චියේදී අත්අඩංගුවට කිලිනොච්චිය – ධර්මපුරම් – විශ්වමඩු ප්‍රදේශයේදී ට්‍රයිටන් වර්ගයේ වාලම්පුරි බවට සැක කෙරෙන මුහුදු බෙල්ලන් දෙදෙනෙකු සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ පොලිස්… Read More
Gossips අභ්‍යාවකාශයට ප්‍රවේශ පත්‍රය ඩොලර් තුන් ලක්ෂයයි අභ්‍යාවකාශයට සංචාරකයන් රැගෙන යාමේ සිය ව්‍යාපෘතිය යටතේ එක් මගියෙකුගෙන් ඇමරිකානු ඩොලර් දෙලක්ෂයත්, තුන් ලක්ෂයත් අතර මුදලක් අය කිරීමට ජෙෆ් බෙසෝස්ගේ රොකට් සමාගම සැරසෙනවා. ලබන වසරේ සිට මෙලෙස අභ්‍යාවකාශය… Read More
Gossips හිරු මෙගාබ්ලාස්ට් අද කුලියාපිටියේදී අභිමානවත් විසිවන සංවත්සරය සමරන හිරුගේ, ශ්‍රී ලාංකේය ගුවන්විදුලි මාධ්‍ය කලාවේ අති දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම වන ‘‘හිරු මෙගාබ්ලාස්ට්’’ සාංවත්සරික ප්‍රසංගය අද රාත්‍රියේ කුලියාපිටිය කාර්මික… Read More
Gossips පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවී ඇති බවට චෝදනාවක් බස්නාහිර පළාතේ ඇතැම් අධ්‍යාපන කලාප තුළ වාර විභාග ප්‍රශ්න පත්‍රවල මුල් පිටපත සී.ඞී. තැටි මගින් විදුහල්පතිවරුන්ට ලබාදීම තුළින් මුද්‍රණයේදී අක්‍රමිකතා රැසක් මතුව ඇති බව ගුරු සංගම් පෙන්වා දෙනවා…. Read More
Gossips විජයකලාගේ එල්.ටී.ටී.ඊ අදහස ගැන පුද්ගලයන් රැසකගෙන් ප්‍රකාශ ලබා ගැනීමේ සූදානමක් එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගීම සිය අරමුණ බවට හිටපු ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් එම ස්ථානයේ සිටි සියලූම දෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට සංවිධානාත්මක… Read More
Gossips දිවයින හරහා ප්‍රහාරාත්මක සුළං තවදුරටත් -මුහුදත් රළු වෙයි දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩි වීමක් තවදුරටත් දක්නට ලැබෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර් 60 දක්වා වූ ප්‍රහාරාත්මක… Read More
Gossips රුපියල් කෝටි 5 ක විදේශීය මුදල් තොගයක් සමග තුන්දෙනෙකු අත්අඩංගුවට රුපියල් කෝටි 05 ක වටිනාකමකින් යුත් විදේශීය මුදල් තොගයක් මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයින් තුන්දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද පෙරවරුවේ ඩුබායි බලා… Read More