Gossips අයි.කේ මහානාම සහ පී. දිසානායක යළි රිමාන්ඩ් රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක ලබන 24 වනදා දක්වා අද යලි රක්ෂිත… Read More
Gossips update : වංගෙඩිගල කන්දේ ගින්නට මැදි වූ පිරිස මුදා ගැනේ බදුල්ල – හල්දුම්මුල්ල – වංගෙඩිගලකන්ද නැරඹීමට ගොස් එහි පැතිර යන ගින්නකට මැදි වී සිටි 10 දෙනා මුදා ගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. එම මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් මෙන්ම… Read More
Gossips හිරු මෙගාබ්ලාස්ට් ප්‍රසංගයට සියල්ල සූදානම් ශ්‍රී ලාංකේය ගුවන්විදුලි මාධ්‍ය කලාවේ අති දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම – ‘‘හිරු මෙගාබ්ලාස්ට්’’ 20 වන සාංවත්සරික ප්‍රසංගය අද රාත්‍රියේ කුලියාපිටිය කාර්මික විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී ආරම්භ… Read More
Gossips තායි ලෙනේ සිර වූ පුහුණුකරු ඇතුළු තිදෙනෙකුට එරට පුරවැසිභාවය තායිලන්තයේ ලෙනක සිරවී සිටියදී මුදා ගත් පාපන්දු කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙකුට සහ පුහුණුකරුට එරට පුරවැසිභාවය ලබාදීමට තායිලන්ත රජය තීරණය කර තිබෙනවා. මෙතෙක් ඔවුන්ට තායිලන්ත පුරවැසිභාවය හිමිව… Read More
Gossips මාතර – කතරගම දුම්රිය මාර්ගයේ සේවකයන් පිරිසක් විරෝධතාවක ඉදිකරමින් පවතින මාතර – කතරගම දුම්රිය මාර්ගයේ සේවකයින් පිරිසක් අද විරෝධතාවක නිරත වුණා. ඒ, ඔවුන්ට ලැබිය යුතු වැටුප් නොගෙවීමට විරෝධය පළ කරමින්. පිරිස, ඉදිකිරීම් සිදුකරන චීන සමාගමේ මාතර – වෙලේවත්ත… Read More
Gossips එංගලන්ත පිතිකරුවන් දණ ගැස්සූ ඉන්දීය දඟයා වර්තා පොත් අතරට සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ට්‍රෙන්ට් බ්‍රිජ් ක්‍රීඩාංගනයේදී ඊයේ (12) පැවති පළමු එක්දින තරඟයෙන් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කරන්නට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. තරඟයේ පළමුව පන්දුවට… Read More
Gossips දෙවන දිනය අවසානයේ ශ්‍රී ලංකා දෙවන ඉනිම කඩුලු 4 කට 111 යි ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සංචාරක දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය නිමාවට පත්වුනා. දිනය අවසානයේ තරගය නතර කරන විට දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට… Read More
Gossips ගජමුතු අලෙවි කිරිමට සුදානම් වු තුන්දෙනෙකු බේරුවලදී අත්අඩංගුවට (ඡායාරූප) බේරුවල නගරයේදී ගජමුතු 13 ක් සහිත අත්පළදනාවක් අලෙවි කිරිමට සුදානම් වු තුන්දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රී මොවුන් තිදෙනා ගජමුතු සහිත අත්පළදනාව රුපියල් එක් කෝටි විසි ලක්ෂයකට… Read More
Gossips දකුණු අප්‍රිකා මුල් ඉනිම 126කට සීමා වෙයි ශ්‍රී ලංකාව සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමුවන ටෙස්ට් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 126කට සිමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා…. Read More
Gossips STC වෙනත් තැනකට ගෙන යාමට සේවකයින්ගේ විරෝධය කොම්පඤ්ඤවීදිය – නවම් මාවතේ පිහිටි රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ කාර්යාලය සහ ප්‍රදර්ශනාගාරය වෙනත් ස්ථානයකට රැගෙන යාම සම්බන්ධයෙන් එහි සේවකයන් විරෝධය පළ කරනවා. ඔවුන් පවසන්නේ චීන සමාගමකට… Read More