Gossips

වැලිකඩට පැමිණි රැදවියෙකුගේ බිරිඳක්, ඝාතන උත්සහයක් වරදී

වැලිකඩ බන්ධනාගාරගතව සිටින සිය සැමියා බැලීමට පැමිණි කාන්තාවක ඝාතනයට තැත් කළ පුද්ගලයින් 5 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද දහවල් බන්ධනාගාරයට පැමිණි ඇය ආපසු… Read More

Gossips

ගුරු සංගම්, අගෝස්තුව ගැන අනතුරු අගවයි

අධ්‍යාපන සේවයට දේශපාලන පත්වීම් පිරිනැමීමට විරෝධය පළ කරමින් ජාතික විභාග රාජකාරී කටයුතුවලින් ඉවත් වීමට සූදානම් බව ලංකා ගුරු සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් හිරු ප්‍රවෘත්ති අංශයට… Read More

Gossips

ඉන්දීය ආර්ථික වර්ධනය ඉහළට

මේ වසරේදී සියයට 7.4ක් ලෙස සටහන් වූ ඉන්දීය ආර්ථික වර්ධනය ලබන වසරේදී 7.8 දක්වා ඉහළ යනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ලොව විශාලතම ආර්ථිකයන් අතර ඉන්දියාව මේ වන විට පසුවන්නේ 6 වන ස්ථානයේයි. Read More

Gossips

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් 4ක්

දෙදින නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඔ චා, සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර නිළ හමුව ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. දෙරට අතර වෙළඳ… Read More

Gossips

මිල සූත්‍රය ගැන තොරතුරු ලබා ගත හැකියි – මුදල් ඇමති

ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඕනෑම අයෙකුට විස්තර ලබා ගත හැකි බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළා. ඒ, කොළඹ අද (13) පැවැති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන්… Read More

Gossips

විදේශ රටක මිය ගිය පුතු ගෙනවිත් දෙන්නැයි මව ඉල්ලයි

දහසක් බලාපොරොත්තු සිතේ තබාගෙන ජීවිතය ගැටගහගන්නට විදේශගත වන ඇතැමුන්ගේ එම සිහිනය ජීවිතයත් සමඟම බොඳ වන අවස්ථා අපට අනන්ත අප්‍රමාණව අසන්නට ලැබෙනවා. එලෙස උපන් බිමෙන් පිට රැකියාවට ගොස් ජීවිතය අහිමි… Read More

Gossips

17, ආණ්ඩුවට එරෙහි විරෝධතාවක්

වර්තමාන ආණ්ඩුව බලයට පත්වී වසර 3ක් ගත වන අගෝස්තු 17 වන දා කොළඹ දී රජයට එරෙහිව දැවැන්ත විරෝධතාවක් සංවිධානය කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කොළඹ… Read More

Sports

ශ්‍රී ලංකාව ඉදිරියේ දකුණු අප්‍රිකාව අසරණ වෙයි

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය නිමාවන විට ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිමට කඩුලු 04ක් දැවි ලකුණු 111ක් රැස් කරගෙන සිටියේය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 287 ක් රැස් කළේය. දෙවැනි දිනට අද තරගය ආරම්භ වනවිට දකුණු අප්‍රිකා කණ්ඩායම […]
The post ශ්‍රී ලංකාව ඉදිරියේ දකුණු අප්‍රිකාව අසරණ වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

වාලම්පුරි සමඟ සැකකරුවන් දෙදෙනෙකු කිලිනොච්චියේදී අත්අඩංගුවට (ඡායාරූප)

කිලිනොච්චිය – ධර්මපුරම් – විශ්වමඩු ප්‍රදේශයේදී ට්‍රයිටන් වර්ගයේ වාලම්පුරි බවට සැක කෙරෙන මුහුදු බෙල්ලන් දෙදෙනෙකු සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ පොලිස්… Read More

Gossips

ඉම්රාන් ඛාන්ට නීත්‍යානුකූල නොවන දරුවන් 5 දෙනෙක්

ක්‍රිකට් ක්‍රීඩාවෙන් දේශපාලනයට පිවිසි පාකිස්ථාන පී.ටී.අයි පක්ෂ නායක ඉම්රාන් ඛාන්ට දාව නීත්‍යානුකූල නොවන දරුවන් 5 දෙනෙකු සිටින බව ඔහුගෙන් වෙන් වූ බිරිඳ රෙහාම් ඛාන් පවසනවා. ඇය සිය නමින් ලියා… Read More