Gossips

රටට සිදුවූ වැඩි හානියක් ගැන බැසිල් කියයි

යුද්ධය සහ සුනාමියෙන් සිදුවූ විනාශයට වැඩි හානියක් පසුගිය වසර 3 තුළ රටට මෙන්ම ආර්ථිකයට ද සිදුවී ඇති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුරයේ අද (15) පැවැති ජන හමුවකට… Read More

Gossips

ගම්පෙරළිය කුරුණෑගලින් ඇරඹේ

දිවයිනේ සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය කරමින් දියත් කෙරෙන ගම්පෙරළිය, කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහනේ පළමු අදියර කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය නගරයෙන් අද (15) ආරම්භ වුණා. ඒ යටතේ… Read More

Gossips

ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම තමා හොදින් දන්නා බව හිටපු ආරක්ෂක ලේකම් කියයි

ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම තමා හොදින් දන්නා බවත්, ආණ්ඩුව වර්තමානයේ දී ප්‍රජාතන්ත්‍රවාදය නැති කරමින් පවතින බවත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ එළිය සංවිධානයේ… Read More

Gossips

දරුවකුට මත්පැන් පොවන සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට පොලිසිය සැරසෙයි

ශීලාචාර සමාජයක් ගොඩනගන බවට දේශපාලන අධිකාරිය ඇතුළු පාර්ශ්ව රැසක් ප්‍රතිඥා දී ඇති පසුබිමකල ඊට කෙලෙසකවත් නොගැලපෙන දර්ශන පෙලක් මේ වනවිට අන්තර්ජාලයේ සැරිසරනවා. මිතුරන් පිරිසක් සමග මත්පැන් පානයේ… Read More

Gossips

කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා මුහුදු තීරය ගොඩ කිරීමට තීරණයක්

කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා මුහුදු තීරය රුපියල් බිලියන 47ක ආයෝජනයක් සිදුකරමින් සංවර්ධනය කිරීමට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. අදාළ ව්‍යාපෘතිය යටතේ හෙක්ටයාර 85ක… Read More

Gossips

ජවිපෙන් රට ගොඩනගන වැඩපිළිවෙලක්

රට ගොඩනගන නව වැඩපිළිවෙලක් ලබන ජනවාරි මාසයේ ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ මහරගම ප්‍රදේශයේ ඊයේ (14) පැවති උත්සවයකට… Read More

Gossips

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මරණ දඬුවම නියමවූ 18කගේ නම් අධිකරණ අමාත්‍යාශයට

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ රැදවියන්ගේ නම් ලැයිස්තුවක් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.එන්.සී. ධනසිංහ පවසනවා. හිරු ප්‍රවෘත්ති… Read More

Gossips

මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළට

මීගමුව සිට පුත්තලම, කන්කසන්තුරේ සහ ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා මෙන්ම හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60ත්, 65ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා… Read More

Gossips

හම්බන්තොට මෙහෙයුමකින් වන අලි 40 දෙනෙකු පලවා හරී

හම්බන්තොට – කටුවැව හා වරාය ගම්මානය ආවරණය වන පරිදි සිදුකළ මෙහෙයුමකදී ගම් වැදී සිටි වන අලි 40 දෙනෙකු හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයට පලවා හැර තිබෙනවා. පෙරේදා සවස 4ට පමණ ආරම්භ කළ මෙම මෙහෙයුම ඊයේ… Read More

Gossips

උතුරු කොරියාව සහ ඇමරිකාව අතර විශේෂ හමුවක්

උතුරු කොරියානු සහ ඇමරිකානු නිලධාරීන් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් අද (15) කොරියානු දේශසීමාවේදී පැවැත්වීමට නියමිතයි. දකුණු කොරියානු මාධ්‍ය සඳහන් කළේ 1950 සිට 53 දක්වා කාලය තුළ කොරියානු යුද්ධවලදී… Read More