Gossips

කතරගම හෝටල්වලට දඩ මස් සැපයූ පුද්ගලයෙකු අත්අඩංගුවට

කතරගම ප්‍රදේශයේ හෝටල් සඳහා දඩ මස් සපයන පුද්ගලයෙකු කොටන තුවක්කුවක් ද සමඟ අද (15) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සෙල්ල කතරගම ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක්…. Read More

Gossips

පැරදුණු තරඟයෙන් වාර්තා පොත් අතරට ගිය දෝණි

ඉන්දියානු කණ්ඩායම අතර පැවති දෙවන එක්දින තරඟය ලකණු 86කින් ජය ගන්නට සත්කාරක එංගලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා. තරඟයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 07කට රැස්කළ ලකුණු… Read More

Gossips

ඇමරිකානු ජනපති ට්‍රම්ප්, පුටින් හමුවට සැරසේ

ස්කොට්ලන්තයේ දෙවන රාත්‍රියත් ගතකළ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් හමුවීම සඳහා අද දිනයේ ෆින්ලන්තයේ – හෙල්සින්කි නුවර බලා නික්මීමට නියමිතයි. ට්‍රම්ප්… Read More

Gossips

ගම්පොල බන්ධනාගාරයේ රැදවියෙකු සිර මැදිරිය තුළ ගෙළ වැලළාගෙන මිය යයි

ගම්පොල බන්ධනාගාරයේ රඳවා සිටි 23 හැවිරිදි තරුණයෙකු සිර මැදිරිය තුළ ගෙළ වැළලාගෙන මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළා. පසුගියදා පුස්සැල්ලාව ප්‍රදේශයේදී අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින්… Read More

Gossips

ලෙනෙන් මුදා ගත් තායි ළමයින්ට පාපන්දු ලෝක කුසලාන අවසන් තරඟය නැරඹීම අහිමි වෙයි

තායිලන්තයේ චියංරායි ප්‍රාන්තයේ තාම් ලූවන් ලෙනෙහි සති දෙකක් සිර වී සිට දුෂ්කර මෙහෙයුමකින් මුදා ගත් යොවුන් පාපන්දු කණ්ඩායමේ ළමයින් 12 දෙනාට අද පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරඟය නැරඹීමේ… Read More

Gossips

ෆේස්බුක් සාදයට පැමිණි 19ක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

අම්බලන්ගොඩ – ආඳා දොළ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සමඟ 19 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් 10 දෙනෙකු ඊයේ (14) අත්අඩංගුවට ගෙන ඇත්තේ ආඳා දොළ ප්‍රදේශයේ හෝටලයක් අසළ මාර්ගයකදී ගංජාත් සමඟයි. එම හෝටලයේ… Read More

Gossips

එල්ලා මරන්න ඉන්න 18 දෙනෙකුගේ නම් අද ගිය තැන

එල්ලා මරන්න ඉන්න 18 දෙනෙකුගේ නම් අද ගිය තැන මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ රැදවියන්ගේ නම් ලැයිස්තුවක් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.එන්.සී…. Read More

Gossips

ග්ලයිෆොසෙට් තහනම මුළුමනින්ම ඉවතට

දිවයින පුරා බලපවත්වන පරිදි රජය පනවා තිබූ ග්ලයිෆොසෙට් තහනම ඉවත් කර තිබෙනවා. ඒ, පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින්. පසුගිය 2015 වසරේ ඔක්තෝම්බර් 23 වනදා ග්ලයිෆොසෙට්… Read More

Gossips

හම්බන්තොට කටුවැව වන අලි මෙහෙයුම සාර්ථකයි

හම්බන්තොට කටුවැව හා වරාය ගම්මානය ආවරණය වන පරිදි පසුගිය දින සිදු කල වන අලි මෙහෙයුමේදී වන අලින් 40ක පමණ ප්‍රමාණයක් වන අලි කළමණාකරණ රක්ෂිතය ප්‍රදේශයට පන්නා දැමිමට වනජිවී නිළධාරීන් හා ගම්වාසින්… Read More

Gossips

විශේෂ මහාධිකරණයේ නඩු විභාග ඉදිරි සතියේ ඇරඹේ

මහා පරිමාණ මූල්‍ය වංචා සහ විමර්ශන කරන විශේෂ මහාධිකරණයේ වැඩකටයුතු ඉදිරි සතිය තුළ ආරම්භ කිරීමට නියමිතයි. රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ එම අධිකරණ වැඩකටයුතු ආරම්භ කිරීමට අදාළ යටිතල පහසුකම්… Read More