Gossips

ලෝක පාපන්දු කිරුළේ අයිතිය ප්‍රංශය තමන් සතුකර ගනී

ඉතිහාසයේ දෙවනවරටත් ලෝක පාපන්දු කිරුළේ ගෞරවය තමන් සතු කරගන්නට ප්‍රංශය සමත් වුණා. ඒ, මෙවර තරගාවලියේ පෙරලිකාරයන් වූ ක්‍රොඒෂියාව ගෝල 4 – 2 ක් ලෙස පරාජය කරමින්. රුසියාවේ මොස්කව් නුවර ලුශ්නිකි ක්‍රීඩාංගනය,… Read More

Sports

ලෝක කුසලාන පාපන්දු කිරුළ ප්‍රංශයට

ප්‍රංශ කණ්ඩායම 2018 ලෝක කුසලාන පාපන්දු කිරුළ මීට ටික වේලාවකට පෙර හිමි කර ගැනීමට සමත් විය. ඒ අවසන් තරගයේදී ක්‍රොඒෂියාව කණ්ඩායම ගෝල 4 ට 2 ක් ලෙස පරාජයට පත් කරමිනි. ජයග්‍රාහී ප්‍රංශ කණ්ඩායම පළමු අර්ධය ගෝල 2 ට 1 ක් ලෙස පෙරමුණ ගත්තේ ය. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය රුසියාවේ මොස්කව්හී ලුස්නිකි ක්‍රීඩාංගණයේදී පැවැත් […]
The post ලෝක කුසලාන පාපන්දු කිරුළ ප්‍රංශයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

2020 පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා දැන්ම හෙළි කළ යුතු බව ඌව මහ ඇමති කියයි

2020 ජනපති සටනේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහයෝගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලාපොරොත්තු වන්නේ නම් අපේක්ෂකයාගේ නම දැන්ම හෙළි කළ යුතු බව ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක පවසනවා. මහ ඇමතිවරයා මේ අදහස්… Read More

Gossips

පළමු අර්ධය අවසන් වන විට ප්‍රංශය ඉදිරියෙන්

මේ වන විට පැවැත්වෙන 2018 පාපන්දු ලෝක කුසලාන අවසාන මහා තරඟයේ පළමු අර්ධය අවසන් වන විට ගෝල දෙකට එකක් ලෙස ප්‍රංශය ඉදිරියෙන් පසුවනවා. මෙවර අවසන් මහා තරඟයේදී ප්‍රංශයේ ප්‍රතිවාදීන් වී ඇත්තේ ක්‍රොඒෂියාවයි. Read More

Gossips

කඳවුරු ඉවත් නොකරන බවට, හමුදාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

රට තුළ කිසිදු යුද හමුදා කඳවුරක් වසා දැමීමට කටයුතු නොකරන බව හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ප්‍රකාශ කළා. යුද හමුදාව විසින් රටේ ඉදිරිගමන සාර්ථක කරගැනීම සඳහා සිදුකරනු ලබන සේවා සැපයුම්… Read More

Gossips

විශේෂ අධිකරණ අවශ්‍ය නැහැ – හිටපු ජනපති මහින්ද

පවතින අධිකරණ පද්ධතිය ශක්තිමත්ව තිබියදී විශේෂ අධිකරණයක් රටට අවශ්‍ය නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ පිළියන්දල ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයකට අද (15) පැමිණීමෙන්… Read More

Gossips

ග්ලයිෆොසේට් තහනම ඉවත් කළේ, තේ සහ රබර් සඳහා පමණයි – පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර්

කැබිනට් තීන්දුවලට පරිබාහිරව ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාට කිසිදු හැකියාවක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. කැබිනට් අනුමැතිය හිමිව… Read More

Gossips

සේරුනුවර, සීනන්වේලි වෙරළෙන් මිලියන 17ක හෙරොයින් සොයා ගැනේ

රුපියල් මිලියන 17ක් වටිනා හෙරොයින් අඩංගු පාර්සල් 05ක් සේරුනුවර, සීනන්වේලි වෙරළේ වලදමා තිබියදී සොයාගෙන තිබෙනවා. හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 416ක් මෙලෙස සොයා ගැනීමට හැකිවූ බවයි පොලිසිය පවසන්නේ. Read More

Gossips

ලෝක පාපන්දු කිරුළට තවත් පැය කිහිපයයි

අද පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයෙන් ජය ගන්නේ තම කණ්ඩායම බව ක්‍රොඒෂියාව ප්‍රකාශ කර තිබෙනවා. මෙම තරගාවලියේ ශූරයින් තම රට බව ක්‍රොඒෂියානු පුවත්පත් රැසක් වාර්තා කර තිබූ අතර, එම පුවත්පත් සියල්ලේම… Read More

Gossips

මත්තල ඉන්දියාවට විකිණීම ගැන විමල්ගෙන් නිවේදනයක්

මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට විකිණීම ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුමටත් වඩා භයානක පාවාදීමක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු… Read More