රථ වාහන වැරදි සඳහා අය කෙරෙන නව ස්ථානීය දඩ මුදලට එරෙහිව බස් සංගම් සහ සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය ඇතුළු තවත් සංවිධාන කිහිපයක් මානව හිමිකම් කොමිසම වෙත අද (16) පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට… Read More
Author: admin
පාපන්දු ලෝක කුසලානයේ රන් පාපන්දුව ලූකාට
ක්‍රොඒෂියාවේ ලූකා මොඩ්රිච් මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ ය. ප්‍රංශයට පිරිනැමුණු 21 වන ලෝක කුසලාන තරගාවලියේ ශූරතා කුසලානයට අමතරව තවත් කුසලාන 5 ක් මෙවර තරගාවලියේද ක්‍රීඩයින්ට පිරිනැමිණ. මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලයේ අනුශූරයින් ලෙස සම්මාන ලැබූ ක්‍රොඒෂියානු නායක ලුකා මොඩ්රිච්ට හිමි වුණේ තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමිවන රන් පාපන්දුවයි. තරගාවලියේ […]
The post පාපන්දු ලෝක කුසලානයේ රන් පාපන්දුව ලූකාට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

