Gossips අතුරුදන් ධීවරයෙකු සොයා මෙහෙයුමක් මොරටුව – මෝදර වරායෙන් මසුන් ඇල්ලීමට ගිය ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු මුහුදට වැටී අතුරුදන්ව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මෙම යාත්‍රාවේ ධීවරයින් 4 දෙනෙකු ගමන් කර ඇති අතර මුහුදු මැදදී රළ පහරට හසුවීමෙන්… Read More
Gossips කොටිකාවත්ත මංසන්ධියේ විරෝධතාව අවසන් 2016 වසරේ හටගත් ජල ගැල්මෙන් ආපදාවට ලක්වූවන්ට වන්දි ලබාදී නොමැති බවට චෝදනා කරමින් කොටිකාවත්ත මංසන්ධියේදී අද විරෝධතාවක් පැවැත්වුණා. ඒ හේතුවෙන් කොළඹ – අවිස්සාවේල්ල ලෝ ලෙවල් මාර්ගයේ රථවාහන තදබදයක්… Read More
Gossips රජයේ නිළධාරියෙකු ඝාතනය කෙරේ පානදුර – අඟුරුවාතොට – යාල හංදිය, වේරවත්ත ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටි පුද්ගලයෙකු අද අලූයම තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දොඩම්ගොඩ – කොස්හේන – බෝඹුවල ප්‍රදේශයේ… Read More
Gossips කොස්ගොඩ තාරක සමඟ තවත් සැකකරුවෙක් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට (ඡායාරූප) මාතර නගරයේ රන් ආභරණ අලෙවි සැලක් කොල්ල කෑමේ සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධාගාරයේ පසුවන සැකකරුවන් සිව් දෙනාගෙන් තිදෙනෙකු අද (16) මාතර අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත්… Read More
Gossips රට යන්න බැසිල්ට අවසර මාස තුනක කාලයක් ඇමරිකාවේ රැදී සිටීමට හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට කොළඹ මහාධිකරණය අද අවසර ලබා දුන්නා. වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා අගෝස්තු මස 10 වනදා සිට නොවැම්බර් මස 10 වනදා… Read More
Gossips මත්තල ගුවන් තොටුපොළට ගුවන් යානා දෙකක් හදිසියේ ගොඩ බස්වයි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට අද 16 දින අලුයම පැවති අධික වැසි සහිත අයහපත් කාළගුණික තත්වය නිසා , ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපොළ… Read More
Gossips අරණායක – අසුපිනි ඇල්ලේ සැඟව ගිය ජීවිතය සොයා තවදුරටත් මෙහෙයුම් (ඡායරූප) අරණායක – අසුපිනි ඇල්ලෙන් ඇද වැටී පසුගිය 14 වනදා පස්වරුවේ අතුරුදන්වූ තරුණයාගේ සිරුර සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව පොලිසිය පවසනවා. මෙලෙස අතුරුදහන්ව ඇත්තේ අරණායක, කාල්වාන ප්‍රදේශයේ පදිංචිව… Read More
Gossips ගින්නකින් පෑලියගොඩ නිවාස 07ක් විනාශයි පෑලියගොඩ – නුගේ පාරේ නිවාස 07ක් අද අලූයම ඇතිවු ගින්නකින් සම්පුර්ණයෙන් විනාශවී තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවයි. ගින්නෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා… Read More
Gossips දක්ෂිණ අධිවේගී මාර්ගයේ යන අයට විශේෂ අනතුරු ඇඟවීමක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ 25 වන කිලෝමීටර කණුව අසළදී මෝටර් රථ 3 ක්, කැබ් රථයක් සහ බවුසරයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවයි වාර්තාවන්නේ. මේ අතර පවතින වර්ෂාවත්… Read More
Gossips අම්පාරේදී බසයක රෝදයක් ගැලවී ගොස් සිදු වූ මහා අපරාධය බසයෙන් ගැලවී ගිය රෝදය කාන්තාවකට මරු කැඳවයි (ඡායාරූප) අම්පාර – කොණ්ඩුවටුවාන වැව අසලදි මාර්ගයේ ගමන් කරමින් තිබු ලංගම බස් රථයක රෝදයක් ගැලවී විසිවී යාමෙන් මාර්ගයේ ගමන්කරමින් තිබු යතුරුපැදියක වැදී… Read More