Gossips

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීරගෙන් වරප්‍රසාද කමිටුව වෙත ප්‍රකාශයක්

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර අද උදෑසන පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ පෙනී සිටියා. එල්.ටී.ටී.ඊ.ය යළි ගොඩනැගිය යුතු බවට හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් සිදුකළ… Read More

Gossips

එක්කෝටි අසූ අට ලක්ෂයක රන් බිස්කට් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

එක්කෝටි අසූ අට ලක්ෂ පනස්දහසක් පමණ වටිනා රන් බිස්කට් 29 ක් මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොල රේගුව මගින් අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. යූ.එල්. 226 දරණ යානයෙන්… Read More

Gossips

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් රටේ ප්‍රශ්න විසඳන්න බැහැ – වාසු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් ජනතාවගේ ප්‍රශ්ණ විසදිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ අද (16) පෙරවරුවේ මොරටුව ප්‍රදේශයේ පැවති ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ… Read More

Gossips

ඒකාබද්ධයේ මන්ත්‍රිවරු 30 දෙනෙකු මත්තලට

මත්තල ගුවන් තොටුපල ඉන්දීය සමාගමකට විකිණීමට විරෝධය පළ කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අද (16) එහි විරෝධතාවක් සංවිධාන කර තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 30 කට අධික… Read More

Gossips

යුරෝපා කොමිසමේ ඉල්ලීම ඇමරිකාව ඉවත දමයි

ඉරානයේ සමාගම් සමඟ කටයුතු කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස යුරෝපා කොමිසම කරන ලද ඉල්ලීමක් ඇමරිකාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. පසුගියදා ඇමරිකාව ඉරානයට නව සම්බාධක පනවනු ලැබුවේ ඔවුන් ත්‍රස්තවාදී සංවිධානවලට… Read More

Gossips

මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට මරණ දඬුවම දීම ගැන එජාපය විවාදයක් ඉල්ලයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කර තිබෙනවා. ඒ පිළිබඳව… Read More

Gossips

පොලිස්පති දුක කියයි

පොලිස් නිලධාරීන් සිදුකරන කැප කිරීම් හමුවේ ඔවුන්ට සියයට 40ක වැටුප් වැඩිවීමක් ලබාදුන් බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ගම්පහ – කිරිදිවැල පොලිස් ස්ථානය මගින් ප්‍රදේශයේ… Read More

Gossips

ප්‍රථම කාර්මිකරණ යෝජනාවලිය ළඟදීම

අපනයන ශක්තිමත් කිරීම සඳහා සකස් කළ ප්‍රථම කාර්මීකරණ යෝජනාවලිය නුදුරේදීම එළිදක්වන බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා. වසර 2025 වනවිට නව කාර්මික ජනපද ඇති කිරීමට අදාළ යෝජනා ද මේ යටතේ… Read More

Gossips

ගුරු සංගමයෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

පසුගිය 04 වනදා අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයේදී එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීමට එරෙහිව අද (16) දිනයේ පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට… Read More

Gossips

මරණ දඬුවමට එරෙහිව යුරෝපා සංගමයෙන් ඒකාබද්ධ නිවේදනයක්

ලක් රජය වසර 40කට පසු නැවතත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවට පවතින වාර්තා පිළිබදව පැහැදිලි කර ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කළ බව යුරෝපා සංගමය පවසනවා. එම… Read More