ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමනාකරු අසංක ගුරුසිංහ හට ටෙස්ට් තරඟ දෙකට අමතරව එක්දින තරඟ 4ක තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය… Read More
Author: admin
චන්දිමාල්, හතුරුසිංහ සහ ගුරුසිංහට තරග 6 ක තහනමක්
ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට, ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහට සහ කළමනාකරු අසංක ගුරුසිංහට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එක්දින තරග 4 ක තහනමක් ද පනවා තිබේ. ඒ, නිමා වූ ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර ක්‍රීඩාවේ ජීව ගුණයට හානී කිරීම සම්බන්ධයෙන් වන චෝදනාව මතයි. අදාළ චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායක […]
The post චන්දිමාල්, හතුරුසිංහ සහ ගුරුසිංහට තරග 6 ක තහනමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

