Gossips මත්පැන් බෝතලයේ තිබුනේ වතුර බව අනුරාධපුරේ පියා කියයි මත්පැන් ලේබලයක් සහිත බෝතලයකට දමා තිබූ වතුර තමා විසින් සිය දරුවාට පෙවූ බවට මාස 13ක සිඟිති දරුවෙකුට මත්පැන් පෙවූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පියා විසින් පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා. ඒ… Read More
Gossips ඊ.ටී.අයි. අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අයත් ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ උද්ගතව ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීම මත එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන ජීවක එදිරිසිංහ,… Read More
Gossips වාලච්චේනයේදී ඔරුවක් පෙරලී එක් අයෙකු අතුරුදන් වාලච්චේන – මීයන්මඩු වැවේ ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් තුන්දෙනෙකු ගමන් කළ ඔරුවක් පෙරලී ඉන් එක් අයෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා. ඔවුන් ගමන් කළ ඔරුව ඊයේ (17) මෙලෙස පෙරලී ඇති බවටයි පොලීසිය සදහන්… Read More
Gossips උසස් පෙළ උපකාරක පන්ති,සම්මන්ත්‍රණ සහ වැඩමුළු 31 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් 2018 අ.පො.ස උසස් පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති,සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ලබන 31 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට සැප්තැම්බර් 01 වැනිදා දක්වා තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. Read More
Gossips ස්ථාන මාරැ කිරිමේ සුදානමකට එරෙහිව අම්පාරේ විරෝධතාවයක් (ඡායාරූප) අම්පාර දිසාපතිවරයා ස්ථාන මාරැ කිරිමට සුදානමක් ඇතිබව පවසමින් ඊට විරෝධය පාමින් අම්පාර දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන වල සේවකයින් අද දින කලු පටි පැළද සේවයට වාර්තා කර තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ… Read More
Gossips අනුදැනුමකින් තොරව උතුර පළාත් සභාව නොපවත්වන ලෙසට ආණ්ඩුකාරවරයාගෙන් දැනුම්දීමක් උතුරු පළාත් සභාවේ මීළඟ අමාත්‍ය මණ්ඩල සැසිවාරය තමන්ගේ අනුදැනුමකින් තොරව නොපවත්වන ලෙසට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පළාත් සභාවේ ලේකම්වරයාට ඊයේ දැනුම් දී තිබෙනවා. දූෂණ චෝදනා එල්ල වීම… Read More
Gossips පාසල් සිසුවිය කෙළෙසූ පෙම්වතා පොලිස් දැලේ වයස අවුරුදු 15ක පාසල් සිසුවියක් දූෂණය කළ බව කියන 19 හැවිරිදි තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාදම්පේ පොලීසිය විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදම්පේ – මනක්කුලම, වාලහේන ප්‍රදේශයේ… Read More
Gossips මොණරාගල පාසලකට වන අලියෙකු කඩා වදී (ඡායාරූප) මොණරාගල – වැල්ලවාය – ආනපල්ලම කණිෂ්ඨ විද්‍යාලයට අද (18) උදෑසන වන අලියෙකු කඩා වැදී තිබෙනවා. ඊයේ (17) රාත්‍රියේ මෙම වන අලියා අලි වැට කඩා බිද දමමින් ගම්වැදී ඇති අතර, අද උදෑසන පාසලට කඩා වදින අවස්ථාවේ සිසුන්… Read More
Gossips ලෝකෙම අවධානය යොමුවූ හදිසියේ ඇතිවූ සුනාමි තත්වය ලෝකෙම අවධානය යොමුවූ හදිසියේ ඇතිවූ සුනාමි තත්වයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම සුනාමි තත්වය ඇතිවී ඇත්තේ ස්පාඤ්ඤයේ Majorca and Menorca යන සංචාරක වෙරළ කලාපයටයි. මුහුදු ජලයේ ඇතිවූ පීඩන තත්වයක… Read More
Gossips සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුට ස්ථාන මාරු ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු ස්ථාන මාරු කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සහකාර පොලිස් අධිකාරි… Read More