Gossips හදිසියක් නැහැ ඇමරිකාව,උතුරු කොරියාවට දන්වයි උතුරු කොරියාවේ ක්‍රියාත්මක න්‍යෂ්ටික වැඩපිළිවෙල නතර කිරීම සදහා හදිස්සියක් නොමැති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ඒ සදහා කාලසීමාවකින් තොරව කටයුතු කිරීමට උතුරු කොරියාවට… Read More
Gossips ව්‍යවසායකයින් ලක්ෂයක් ඇති කිරීම තම බලාපොරොත්තුව බව මුදල් ඇමති කියයි ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහනෙන් පළමු වසර තුළ ව්‍යවසායකයින් ලක්ෂයක් ඇති කිරීම තම බලාපොරොත්තුව බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පෙරවරුවේ පැවති… Read More
Gossips නීති විරෝධී ලෙස රන් ගෙනගිය ඉන්දියානුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට රන් කැබලි 12 ක් ගුද මාර්ගවල සඟවා නීතිවිරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යාමට උත්සාහ කළ ඉන්දියන් ජාතිකයින් සිව් දෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී අද අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි වටිනාකම රුපියල් පහලොස්… Read More
Gossips කල්මඩු වැවේ මසුන් ඇල්ලීමට ගොස් අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර හමුවේ කිලිනොච්චිය – කල්මඩු වැවේ මසුන් ඇල්ලීමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර අද උදෑසන සොයා ගෙන තිබෙනවා. යාපනය – කරවෙට්ටි ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි මෙම පුද්ගලයා ඊයේ පස්වරුවේ මසුන් ඇල්ලීමට… Read More
Gossips සිඟිති දරුවාට මත්පැන් පෙවීමේ සිද්ධියේ පියා ඇතුලූ හතරදෙනා රක්ෂිත බන්ධනාගාරයට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සංසරණය වූ මාස 13ක සිඟිති දරුවෙකුට මත්පැන් පොවන ආකාරය ඇතුලත් වීඩියෝ දර්ශනයට අදාළව අත්අඩංගුවට ගත් පියා ඇතුලූ හතරදෙනා ලබන මස 1 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ සැකකරුවන්… Read More
Gossips අතුරුදන්වුවන්ගේ ඥාතීන් මුලතිව්හිදී විරෝධතාවක (ඡායාරූප) යුද සමයේදී අතුරුදන්වුවන් වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් ඉල්ලා මුලතිව් හිදී උද්ඝෝෂණයක් පැවැත්වුනා. අතුරුදන්වුවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා මුලතිව්හිදී ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට දින 500 ක් ගතවුව… Read More
Gossips විහාරස්ථානවල පිං කැට කඩා මුදල් සොරකම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප) විහාරස්ථානවල සවිකර ඇති පිං කැට කඩා මුදල් සොරකම් කළ සංවිධානාත්මක කණ්ඩායමක සාමාජිකයන් දෙදෙනෙකු බලංගොඩ නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සුඛෝපභෝගී මෝටර් රථයක් සහ සොරකම් කළ කාසි මලු 5 ක් ද සමගින්…. Read More
Gossips සරසවි සිසු විරෝධතාවක් නිසා පුරහල අවට රථවාහන තදබදයක් අග්නිදිග විශ්වවිද්‍යාලයේ සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පිරිසකගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ – පුරහල අවට මේ වනවිට රථවාහන තදබදයක් පවතිනවා. පොලීසිය ප්‍රකාශ කළේ විරෝධතාව… Read More
Gossips සමාජ ජාල මාධ්‍ය ප්‍රවෘත්තිය ගෝඨාභය ප්‍රතික්ෂේප කරයි 2020 ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් තමන් පත්කළ බවට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ පැතිර යන නිවේදනය ව්‍යාජ මාධ්‍ය නිවේදනයක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. සිය… Read More
Gossips දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් කළු පටි පැළඳ සේවයට දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් අද කළු පටි පැළඳ සේවයට වාර්තා කර තිබෙනවා. ඒ අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයාට ස්ථාන මාරුවක් ලබාදීමට විරෝධය පළ කරමින්. Read More