Gossips ඉදිරි දිනවලදිත් සුළං වේගයේ ඉහල යාමක් දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළ යාමේ තත්වයක් ඉදිරි දිනවලදිත් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පලාත්වලත්… Read More
Gossips නිරෝෂා විරාජිනී යළි මනාලියක් වෙයි (ඡායරූප) නිරෝෂා විරාජිනී කියන්නේ සංගීතය තුල කෙටි කලකින් ජනතාවගේ හදවත් සොරා ගත් ගායිකාවක්. විවිධ පරාසයන්ගෙන් යුතු ගීත ගායනා කරමින් ජනතාවට සමීප වෙන නිරෝෂා මේ දිනවල හිරු රූපවාහිනියෙන් දකින්න ලැබෙනවා…. Read More
Gossips ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලයේ විදෙස් ගමන් තහනම දින නියමයක් නොමැතිව කල් යයි එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අයත් ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට විදෙස් ගමන් තහනම් කරමින් නිකුත් කර තිබූ නියෝගය දින නියමයක් නොමැතිව දීර්ඝ කිරීමට කොළඹ කෙටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න… Read More
Gossips උසස් පෙළ සහ ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් ලබන මස පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයට අදාළව මේ මස 31 වනදා මධ්‍යම රාත්‍රියේ සිට සැප්තැම්බර් මස පළවැනිදා දක්වා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර තිබෙනවා. එමෙන්ම 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට… Read More
Gossips ස්ථාන මාරු කිරිමේ සුදානමකට එරෙහිව අම්පාරේ විරෝධතාවයක් (ඡායාරූප) අම්පාර දිසාපතිවරයා ස්ථාන මාරු කිරිමට සුදානමක් ඇතිබව පවසමින් ඊට විරෝධය පාමින් අම්පාර දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන වල සේවකයින් අද දින කලු පටි පැළද සේවයට වාර්තා කර තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ… Read More
Gossips හෙරොයින් සමඟ කුලියාපිටිය පාසලක මුරකරුවෙකු අත්අඩංගුවට කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ මුරකරු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ සැකකරු අද අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු ලඟ තිබී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 600 ක් සිය භාරයට… Read More
Gossips ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රවාහන අමාත්‍යාංශයට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් අද පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා හමුවුණා. ඒ මත්තල ගුවන්තොටුපල ඉන්දියාවට විකිණීම සම්බන්ධයෙන් පැන නැගී ඇති තත්ත්වය පිළිබඳව… Read More
Gossips විජයකලාගේ ප්‍රකාශය ගැන සටහන් නීතිපතිට එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට හිටපු ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලබා ගත් ප්‍රකාශ නීතිපතිවරයා වෙත යොමු කරන බව සංවිධානාත්මක අපරාධ නිවාරණ… Read More
Gossips පොලිස් කොස්තාපල්ගේ මරණය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් දඹුල්ල – මාතලේ ප්‍රධාන මාර්ගයේ ලග්ගල වැල්ලෙවෙල ප්‍රදේශයේ යතුරුපැදි අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ… Read More
Gossips ලෝක උරුමය වෙනුවෙන් ගාලූ පිටිය වෙනස් වෙයි ගාලූකොටු පවුර ලෝක උරුමයක් ලෙස රැක ගැනීම වෙනුවෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය මහජන ක්‍රීඩාංගනයක් බවට පත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සංස්කෘතික, ක්‍රීඩා, දක්ෂිණ සංවර්ධන හා ස්වදේශ කටයුතු… Read More