Gossips අධිකරණයට අපහාස කළැයි ඥානසාර හිමිට එරෙහිව නඩුවේ තීන්දුව අගෝස්තු 8 අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුවේ තීන්දුව ලබන මස 08 වනදා ලබාදීමට අභියාචනාධිකරණය අද දින නියම… Read More
Gossips කනත්ත හාරා වැලි ගොඩ දැමූ දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවේ (ඡායාරූප) යාපනය – සුළිපුරම් ප්‍රදේශයේ සුසාන භූමියක් හාරා වැලි ගොඩදැමීම සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සමඟ වැලි කැනීම සඳහා යොදාගත් බැකෝ යන්ත්‍රයක් සහ ඒවා ප්‍රවාහනය සඳහා… Read More
Gossips ගාලු පිටියේ ක්‍රිකට් නවතින ලකුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පැවති තරඟවලින් වැඩිම ජයග්‍රහණය ලබාදුන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මින් ඉදිරියට කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක් නොපැවැත්වීමේ අවදානමක් මතුව තිබෙනවා…. Read More
Gossips සිංගප්පූරු වෙළඳ ගිවිසුමට ලැබුණු, නීතිපති අවසරය ගැන ජවිපෙ ප්‍රශ්න කරයි රට තුළ සම්මත නොවූ නීතියක් ඉදිරියට බල පැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කර, ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළඳ ගිවිසුමට නීතිපතිවරයා අවසර දුන්නේ කෙසේද යන්න ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල්… Read More
Gossips නව ව්‍යවස්ථාවේ දළ කෙටුම්පත අද මෙහෙයුම් කමිටුවට නව ව්‍යවස්ථාවට අදාළ දළ කෙටුම්පතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට අද (18) ඉදිරිපත් කිරීමට නියමිතයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව දැනට නිකුත් කර ඇති අතුරු වාර්තාව සහ අනුකමිටු… Read More
Gossips හෙළ උරුමයේ හිටපු පාර්ලිමේන්තු හිමිනමක් රිමාන්ඩ් බාලවයස්කාර පිරිමි දරුවෙකු අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ – නාගස්ඇල්ල – ශ්‍රී විවේකාරාම විහාරාධිපති පූජ්‍ය අපරැක්කේ පඤ්ඤානන්ද හිමියන් ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර… Read More
Gossips කොළඹ, පවුල් සෞඛ්‍ය නිළධාරිනියන් අද ලෙඩ වෙයි කොළඹ දිස්ත්‍රික්කයේ සේවයේ නියුතු රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් අද (18) ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා. රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ සභාපති… Read More
Gossips මංගල, ජනපති කොමිසමට ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සමාගම්වල වංචා දූෂණ සෙවීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසම වෙත මුදල් අමාත්‍ය මංගල සමරවීර ඊයේ (17) පැමිණියා. ඒ, ප්‍රකාශයක් ලබාදීම සඳහායි. අමාත්‍යවරයා කියා සිටියේ… Read More
Gossips කාදිනල් හිමියන්ගෙන් නිවේදනයක් මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශයේ සැබෑ අර්ථය වෙනස් කර පළ කිරීම තුළින්, තමන් මරණ දඬුවම පිළිබඳව පොදුවේ එකඟතාව පළ කර ඇති බවට වැරදි මතයක් ගොඩනැගෙමින් පවතින බව අගරදගුරු මැල්කම් කාදිනල්… Read More
Gossips සිඟිති දරුවාට මත්පැන් පෙවූ පියා ඇතුළු සිව්දෙනා අද ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට මාස 13ක සිඟිති දරුවෙකුට මත්පැන් පොවන ආකාරය ඇතුලත් වීඩියෝ දර්ශනවල සිටින දරුවාගේ පියා ඇතුළු 04 දෙනා අද (18) ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. හිරු ප්‍රවෘත්ති ඔස්සේ අදාළ වීඩියෝ… Read More