Gossips

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවමත් බාධා

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මෙතෙක් යථා තත්ත්වයට පත් කර නැහැ. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ අද පස්වරුව වනවිට එහි කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බවයි. පේරාදෙණිය දුම්රිය… Read More

Gossips

ෆේස් බුක් සමාගම ලංකාවට බලපාන තිරණයක් ගනී

ෆේස් බුක් සමාගම ලංකාවට බලපාන තිරණයක් ගනී ෆේස් බුක් සමාගම ලංකාවට බලපාන තිරණයක් ගනී ෆේස්බුක් සමාගමෙන් තවත් තීරණයක් ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවිය භාවිතා කරන්නන් පළ කරන ගැටුම්කාරි තත්ත්වයන්ට… Read More

Gossips

ගලේවෙල – තලකිරියාගම අනතුරකින් දෙදෙනෙකු මරුට

දඹුල්ල – කුරුණෑගල මාර්ගයේ ගලේවෙල – තලකිරියාගමදී ලොරි රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කල දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ඔවුන් සමන්තුරේ ප්‍රදේශයේ පදිංචිකරුවන්…. Read More

Gossips

එම්බාපේ උපයාගත් සියලුම මුදල් පූජා කරයි

මෙවර පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ කාගේත් අවධානය දිනූ ප්‍රංශ කණ්ඩායමේ කිලියන් එම්බාපේ එම තරගාවලියේදී තමන් උපයාගත් සියලුම මුදල් පුණ්‍ය කටයුත්තකට යෙදවීමට තීරණය කර තිබෙනවා. Premiers de Cordee නම් සංගමයට… Read More

Gossips

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 9 ක ජල කප්පාදුවක්

අත්‍යාවශ්‍ය අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට රාත්‍රී 9 සිට පැය 9 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව බේස්ලයින් පාරේ කැළණි… Read More

Gossips

2019 ක්‍රිකට් ලෝක කුසලානයේ මාලිංගට හිමිවන තැන ?

රටම බලා සිටින 2019 වසරේ පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩකයන් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එම සාකච්ඡාවට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව, පුහුණුකරුවන්… Read More

Gossips

සුරූපී රංගන ශිල්පිණිය අධ්‍යක්ෂකවරුන් ඉල්ලූ ලිංගික අල්ලස් ගැන හෙළිකරයි

සුරූපී බොලිවුඩ් නිළියක්වන මල්ලිකා ශෙරාවට් සිදුකළ ප්‍රකාශයක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. ඇය පවසන්නේ චිත්‍රපටයක රංගනය සඳහා අවස්ථාවක් ලබාගැනීමට ලිංගික අල්ලස් මුල්වන බවයි. එහිදී… Read More

Gossips

මධ්‍යම කඳුකරයට ඝන මීදුම් තත්ත්වයක්

මධ්‍යම කඳුකරයට බලපා ඇති අයහපත් කාලගුණය සමඟ මේ වනවිට ඝන මිඳුම් තත්ත්වයක් පවතිනවා. එම නිසා රථවාහන ධාවනය කිරීමේදී සැළකිලිමත්ව රිය ධාවනය කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ. හැටන් – නුවරඑළිය,… Read More

Gossips

ගුරුවරු දෙදෙනෙකු අතර ගැටුමකින් එක් අයෙකු රෝහලේ

මාතලේ විල්ගමුව අධ්‍යාපන කලාපයේ ප්‍රධාන පාසලක ගුරුවරුන් දෙදෙනෙකු අතර ඇති වූ ගුටිබැට හුවමාරුවකින් අනතුරුව කැපුම් තුවාල ලැබූ එක් ගුරුවරයෙකු විල්ගමුව රෝහලට ඇතුලත් කර තිබෙනවා. ඊයේ (18) දහවල් මේ… Read More

Gossips

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ගැන තවම තීරණයක් නැහැ – ඇමති මනෝ

මත්ද්‍රව්‍ය වැරදිකරුවන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය මනෝ ගනේෂන් ප්‍රකාශ කළා. කොළඹ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට… Read More