Gossips

ඒකාබද්ධය අගමැති කාර්යාලය වැටලීමට සැරසේ

මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට බදු දීමට එරෙහිව අග්‍රාමාත්‍ය කාර්යාලය වටලා විරෝධතාවයක නිරතවීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා. ඊයේ පැවති එහි පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන… Read More

Gossips

මත්තල ඉන්දියාවට දීම ව්‍යාපාරික ගණුදෙනුවක් පමණයි – අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා

මත්තල ගුවන් තොටුපල ඉන්දීය සමාගමකට බදුදීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා හුදු හවුල් ව්‍යාපාරික ගණුදෙනුවක් පමණක් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අද පාර්ලිමේන්තුවේදී… Read More

Gossips

අල්ලස් ගත් අකුරණ හිටපු ප්‍රාදේශීය ලේකම්ට වසර 5 ක සිර දඬුවමක්

අකුරණ – හිටපු ප්‍රාදේශීය ලේකම් මොහොමඞ් හනීෆා මොහොමඩ් නියාස්ට බරපතල වැඩ සහිත වසර 5 ක සිර දඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග අද නියම කළා. ඒ රුපියල් 50,000 ක අල්ලස් මුදලක් ඉල්ලා සිටීම සහ ලබාගැනීම… Read More

Gossips

පාර්ලිමේන්තුවේ කැඳවීම් සීනුව නාද කරයි

චීන සමාගමකින් පසුගිය රජය මුදල් ලබාගත් බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙහි පළ වූ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දැන් පැවැත්වෙන විවාදයේ ඝණ පුර්ණය නොමැති වීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කැඳවීම්… Read More

Gossips

ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික ඉයන් පේස්ලිගේ මන්ත්‍රී ධුරය අත්හිටුවයි

ලක් රජයේ අනුග්‍රහය මත ශ්‍රී ලංකාවේ සංචාරය කළ බවට චෝදනා එල්ල වූ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් පේස්ලි ජූනියර්ගේ මන්ත්‍රී ධූරය මසක කාලයක් සඳහා අත්හිටුවා තිබෙනවා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ… Read More

Gossips

රටේම ආදරය හිමිවූ ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා ගැන බුකිය කැළඹූ කතාවේ ඇත්ත මෙන්න

රටේම ආදරය හිමිවූ ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරයේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව ඔහු ප්‍රතිකාර ලබන රෝහලේ අධ්‍යක්ෂකවරයා පැවසුවා. එසේම ඔහුගේ… Read More

Gossips

පොලිස් ස්ථානාධිපතිවරුන් තුන්දෙනෙකුට ස්ථාන මාරුවීම්

ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය මත පොලිස් ස්ථානාධිපතිවරු තුන්දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. ශ්‍රී දළදා මාළිගාවේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඩබ්ලිව්.ටී.පී. හලන්ගොඩ,… Read More

Gossips

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග පුද්ගලයෙකු යක්කලමුල්ල – වතෝගල – උමංදොල ප්‍රදේශයේදී අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී ජීව උණ්ඩ දෙකක් ද සොයා ගත් බවයි පොලීිසිය සඳහන්… Read More

Gossips

කොළඹ ගණිකා නිවාස දෙකක් වටලයි

රාජගිරිය නාවල පාරේ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පොලීසිය වටලා තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිදුකළ මෙම වැටලීමේදී වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු සහ… Read More

Gossips

නීතීඥවරයෙකුට පහරදුන්නැයි වැලිකඩ හිටපු ඕ.අයි.සී.ට වසරක සිර දඬුවම්

වැලිකඩ පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කමල් අමරසිංහට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කොට තිබූ වසරක සිර දඬුවම වහාම ක්‍රියාත්මක කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කළා…. Read More