Sports

40 වන තෙක් සමුදීමට සූදානමක් නැති ඇන්තනි ජොෂුවා…

(News 1st) – තමා වයස අවුරුදු 40වන තෙක් තරග බිමෙන් සමුගැනීමේ සූදානමක් නොමැති බව බ්‍රිතාන්‍ය සුපිරි බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජොෂුවා පවසයි 28 හැවිරිදි ඇන්තනි ජොෂුවා වෘත්තීය බොක්සිං ක්‍රීඩකයින්ගේ සංගමයේ සුපිරි බඳ පටිය, අන්තර්ජාතික බොක්සිං සම්මේලනයේ සහ වෘත්තීය බොක්සිං සංවිධානයේ හෙවිවේට් කිරුළ වෙනුවෙන් ඉදිරියේදී තරග කරයි. ඒ, රුසියාවේ ඇලෙක්සැන්ඩර් පොවෙට්කින් සමගිනි. එම තරග ලබන 22 වන […]
The post 40 වන තෙක් සමුදීමට සූදානමක් නැති ඇන්තනි ජොෂුවා… appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ගැන තවම තීරණයක් නැහැ – මනෝ ගනේෂන්

මත්ද්‍රව්‍ය වැරදිකරුවන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය මනෝ ගනේෂන් ප්‍රකාශ කළා. කොළඹ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට… Read More

Gossips

පාර්ලිමේන්තුවේ ඝන පූර්ණය නොමැති වීම නිසා සීනුව දෙවරක් නාද කෙරේ

පාර්ලිමේන්තුවේ ඝන පූර්ණය නොමැති වීම නිසා සීනුව දෙවරක් නාද කිරීමට මූලාසනයට අද සිදුවුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් නිව්යෝක් ටයිම්ස් පුවත්පත සිදුකළ හෙලිදරව්ව සම්බන්ධයෙන් එක්සත්… Read More

Gossips

හම්බන්තොට චීනයට දුන් නිසා මත්තල ඉන්දියාවට දීම සාධාරණ නැහැ – ඩිලාන් පෙරේරා

ආණ්ඩුවල හම්බන්තොට වරාය චීනයට ලබාදුන් නිසාවෙන් මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට ලබාදීම කිසිසේත්ම සාධාරණ නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායම පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා… Read More

Gossips

මලයාසියානු අගමැතිට මරණ තර්ජන කළ හත්දෙනෙකු අත්අඩංගුවට

මලයාසියානු අග්‍රාමාත්‍ය මහතිර් මොහොමඞ්ට මරණ තර්ජන එල්ල කළ පුද්ගලයන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තුන්දෙනෙකු ඉන්දුනීසියානු ජාතිකයින්… Read More

Gossips

ප්‍රහාරාත්මක සුළඟින් තේ අස්වැන්න අවදානමේ

පවතින සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් තේ දළු අස්වැන්න සියයට 25කින් පමණ පහත බැස ඇති බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය පවසනවා. සුළං සහිත තත්ත්වය නිසා දළුවල ප්‍රමිතියට හානි වන අතර එය අස්වැන්න අඩුවීමට… Read More

Gossips

සිම්බාබ්වේ පරදා පාකිස්ථානයට ජය

සිම්බාබ්වේ සමඟ පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරගය ජයගැනීමට පාකිස්ථානය ඊයේ සමත්වුණා. ඒ අනුව තරඟ 05කින් සමන්විත එක්දින තරගාවලිය තුනට බින්දුවක් ලෙස දැනටමත් පාකිස්තානය ජයගෙන අවසන්. පළමුව පන්දුවට… Read More

Gossips

රත්‍රං ඇති බවට සැක කෙරෙන නෞකාවක් දකුණු කොරියානු මුහුදු පතුලේ

රත්‍රං තොගයක් ඇති බවට සැක කෙරෙන පැරණි නෞකාවක් දකුණු කොරියාවට ආසන්න මුහුදු පතුලෙන් සොයාගෙන තිබෙනවා. රුසියානු නෞකාවක් වන මෙය මීට වසර 113 කට පමණ පෙර මුහුදුබත්වී ඇති බවටයි සැළකෙන්නේ. කෙසේ වෙතත් ඇමරිකානු… Read More

Gossips

වැව් දහසක් ගම් දහසක් දෙවන අදියර හෙට සිට

වැව් දහසක්, ගම් දහසක් වැඩපිළිවෙලේ දෙවන අදියර හෙට අඟුණකොලපැලැස්ස යකාගල කුඩා වැවේ සිට ආරම්භ කිරීමට නියමිතයි. කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ ඒ යටතේ වැව් 130 ක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත බවයි…. Read More

Gossips

ඉදිරි දින කිහිපයේත් සුළගේ වේගය වැඩි වෙයි

දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය වැඩිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. මෙම තත්වය ඉදිරි දිනවලදී තවදුරටත් පවතිනු ඇති බවටයි එම දෙපාර්තමේන්තුව අපේක්ෂා… Read More