Gossips

රට වටේම විභාග මධ්‍යස්ථානවලට හදිසියේම එන දුම

දිවයින පුරා ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් විභාග පැවැත්වෙන කාලසීමාව තුළ විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති පාසල් හි ඩෙංගු මර්දන ධූමායනය සිදුකරන ලෙස විභාග දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය… Read More

Gossips

ලක්ෂ 96 ක මත්ද්‍රව්‍ය සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 96 කට අධික වටිනාකමකින් යුත් මෙතපිටමින් හෙවත් අයිස් නම් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 806 ක් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් සැකකරුගේ වයස… Read More

Gossips

හිරුට විස්සයි – දවස් විස්සෙන් කාර් විස්සයි – 09වන මෝටර් රථය කොත්මලේට

සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා රුපියල් ලක්ෂ 25ක් වටිනා නවීන සුඛෝපභෝගී Mahindra REVAe2o මෝටර් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට… Read More

Sports

වසර 8කට පසු ශ්‍රී ලංකා කණ්ඩායමෙන් පළමු කඩුල්ලට ශතක සබඳතාවක්

COLOMBO (News 1st) – වසර 8කට පසුව මෙරට පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයකදී ශ්‍රී ලංකා පළමු කඩුල්ලට ශතක සබඳතාවක් ගොඩනැගීමට දිමුත් කරුණාරත්න සහ ධනුෂ්ක ගුණතිලක අද සමත් විය. ඒ, දකුණු අප්‍රිකාවට එරෙහි අද එස්.එස්.සී. ක්‍රිඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ය. අද දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක් දැවී […]
The post වසර 8කට පසු ශ්‍රී ලංකා කණ්ඩායමෙන් පළමු කඩුල්ලට ශතක සබඳතාවක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ජෙෆ්රි වැන්ඩර්සේට ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක්

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේට ජාත්‍යන්තර තරග සඳහා වසරක තහනමක් පැනවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එහි වැඩි දුරට ත් දැක්වෙන්නේ නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී විනය විරෝධී ලෙස හැසිරිම හේතුවෙන් මෙම තහනම පැනවූ බව ය. මේ අතර ඔහුගේ වාර්ෂික ගිවිසුමට අදාළ මුදලින් 20%ක ප්‍රමාණයක් දඩ ලෙස […]
The post ජෙෆ්රි වැන්ඩර්සේට ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

විජයකලාගේ ප්‍රකාශය ගැන, අමාත්‍යවරුන්ගෙන් ප්‍රකාශ ගන්න ඉල්ලීමක්

හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් එම උත්සවයට සහභාගි වූ මැති ඇමතිවරුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට කථානායකවරයාගේ… Read More

Gossips

ජපුර සිසුන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ඇති ගැටළු රැසක් පිළිබදව සාකච්ඡාවක් ලබාගැනීම සදහා අද එම විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් පාගමනින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත… Read More

Gossips

ජනවාරි 5 පළාත් සභා ඡන්දය පවත්වන්න, මැතිවරණ කොමිසම සූදානම්

ඔක්තෝම්බර් මාසය අවසන්වීමට පෙර අවසන් නිගමනයකට පැමිණියහොත් ලබන වසරේ ජනවාරි 5 වන දා පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසමේ සහ සීමා නිර්ණ කොමිසමේ සභාපතිවරුන් ප්‍රකාශ කර තිබෙනවා…. Read More

Gossips

ගාලූ ක්‍රීඩාංගණය ගැන දෙසතියකින් වාර්තාවක්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ක්‍රිකට් තරඟ නොපවත්වන ලෙස යුනෙස්කෝව දැනුම්දීමක් සිදුකර නොමැති බව, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී… Read More

Gossips

ඇලෝසියස්ගේ ස්කාගාරයකට එරෙහි නොවන්න, කෝටි 5ක් – සීනිතම්බිට ඇමතුමක්

මඩකලපුව ප්‍රදේශයේ ඉදිකරමින් පවතින අර්ජුන් ඇලෝසියස්ට අයත් මත්පැන් නිෂ්පාදනාගාරය සම්බන්ධයෙන් විරෝධය පළ නොකර සිටියහොත්, රුපියල් කෝටි 5ක මුදලක් ලබාදෙන බවට තමන්ට දුරකථන ඇමතුමක් ලැබුණු බව පාර්ලිමේන්තු… Read More