Gossips

රුපියල් ලක්ෂ 130ක එතනෝල් ජාඇලින් අල්ලයි

රුපියල් ලක්ෂ 130ක් වටිනා එතනෝල් අඩංගු බැරල් 50ක් සමඟ පුද්ගලයින් 3 දෙනෙකු ජාඇල – වැලිගම්පිටියේදී ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සුරාබදු නිලධාරීන් සිදුකරන ලද මෙම වැටලීමේදී අනාවරණ වී ඇත්තේ… Read More

Gossips

ඊශ්‍රායලයෙන් ගාසා තීරයට යළි ගුවන් ප්‍රහාර

ගාසා තීරය සීමාවේදී ඊශ්‍රායල සෙබලෙකු පලස්තීන වෙඩි ප්‍රහාරයෙන් මරුමුවට පත්වීමත් සමඟ ඊශ්‍රායලය ගාසා තීරය වෙත ගුවන් ප්‍රහාර රැසක් එල්ල කර තිබෙනවා. එමගින් පලස්තීනුවන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී… Read More

Gossips

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙනුවෙන් විරෝධතාවක්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය එම ස්ථානයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් ක්‍රීඩාංගණය ඉදිරිපිට මේ වනවිට විරෝධතාවක් පැවැත්වෙනවා. ගාලු ප්‍රදේශවාසීන් සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්… Read More

Gossips

පිට අයට ඇතුළුවීම තහනම් තැන සිදුවූ අපිරිසිදු දේ

ජනතාවට අපිරිසිදු ආහාර අලෙවිකරන බොහෝ ආපන ශාලාවල මෙම වැකිය ප්‍රදර්ශනය කර ඇත්තේ මුළුතැන්ගෙට ඇතුළුවන ස්ථානයේයි. අපිරිසිදු ආකාරයෙන් පවත්වාගෙන ගිය දඹුල්ල නගර මධ්‍යයේ ඇති මෙම ආපන ශාලාව සතියක පමණ… Read More

Gossips

අල්ලස් ගන්න ගිය පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

රුපියල් දහසක අල්ලස් මුදලක් ලබා ගත් කිරිබත්ගොඩ පොලිස් ස්ථානයේ රථ වාහන අංශයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන… Read More

Gossips

රුපියල් දෙකෝටියකට ආසන්න රන් බිස්කට් තොගයක් කටුනායක ගුවන් තොටුපළින් අල්ලයි

කටුනායක – බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පානීය ජල බඳුනක් පිටුපස පාර්සලයක තිබූ රුපියල් දෙකෝටියකට ආසන්න රන් බිස්කට් 28ක් රේගු භාරයට ගෙන තිබෙනවා. ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ… Read More

Gossips

දිවයින අභ්‍යන්තරයේ සුළං තත්ත්වය තවදුරටත්

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය වැඩි වීමේ හැකියාවක් ඉදිරි දින කිහිපයේත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයින… Read More

Gossips

මෝදි, විශ්වාසභංගය ජය ගනී

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ රජයට එරෙහිව ඉදිරිපත් කෙරුණු විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව ඉන්දීය ලෝක් සභාවේදී ඊයේ පරාජයට පත්වුණා. විශ්වාසභංගය ඉදිරිපත් කෙරුණේ ආන්ද්‍ර ප්‍රදේශ්… Read More

Gossips

දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර, කොළඹ එස්.එස්.සී පිටියේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි. ඊයේ දිනයේ තරඟය නිමා වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු… Read More

Gossips

ඉංග්‍රීසි පාලන කාලයටත් වඩා බුදුදහම ආරක්ෂා කිරීම පැහැර හැරලා – අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී හිමියන්

බුදුදහම ආරක්ෂා කිරීමේ රාජ්‍ය වගකීම ඉංග්‍රීසි පාලන කාලයටත් වඩා වර්තමානයේ පැහැර හැර ඇති බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ… Read More